foto1
foto1
foto1
foto1
foto1
වර්ෂ 1986 පෙබරවාරි මස ආරම්භ වී එතැන් පටන් විසි නව වසරක් පුරා විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනය වූ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා යටතේ දකුණු ලක දිදුලන නාමයක් දිනා ගැනීමට සමත් වී තිබීම අප කාගේත් පැසසුමට ලක් වන්නකිRead More...

ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර

වාර විභාග ප්‍රශ්න පත්‍ර අප විද්‍යාලීය වෙබ් අඩවියෙන් දැන් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.ඒ සදහා පහත සබැදියට යන්න

 

බාගත කරන්න

Login Form

ඒක පුන් සදින් දුරැ ෙවයි ෙලාව ගන අදුර - කුලරන් සිසු අභිමන් 2015 - ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම තෙවැනි තැනට පත් වෙමින් විද්‍යාලයට ඉමහත් ගෞරවයක් ලබා දුන් ගමිදු සත්සර අැතුලු ශිෂ්‍යත්ව ධාරීන් අැගයීමේ අභිමානවත් උත්සවය ෙද්ශපාලන නායකයින් සහ අම්බලන්ෙගාඩ කලාප කාර්යාලයේ අධ්‍යක්ෂතුමිය අැතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පසු ගිය ඔක් 13 වන දින විද්‍යාලයේදී පවත්වන ලදි

 


CSS Gallery:
Could not find folder /home/pdskularathnesch/public_html/images/2015scollar/