foto1
foto1
foto1
foto1
foto1
වර්ෂ 1986 පෙබරවාරි මස ආරම්භ වී එතැන් පටන් විසි නව වසරක් පුරා විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනය වූ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා යටතේ දකුණු ලක දිදුලන නාමයක් දිනා ගැනීමට සමත් වී තිබීම අප කාගේත් පැසසුමට ලක් වන්නකිRead More...

ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර

වාර විභාග ප්‍රශ්න පත්‍ර අප විද්‍යාලීය වෙබ් අඩවියෙන් දැන් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.ඒ සදහා පහත සබැදියට යන්න

 

බාගත කරන්න

Login Form

2015 වෙසක් පෝ දිනයට සමගාමීව අප විද්‍යාලයේ පවත්වන වැඩසටහන

 

 

2015 wesakschoolබුදුන් වහන්ගේ තෙමගුල සිහිකිරීම සදහා ලෝක වාසී බෞද්ධ ජනතාව අති උත්සවශ්‍රීයෙන් වෙසක් දිනය සමරනු ලැබේ.වෙසක් දිනය ජ්‍යාත්‍යන්තර වශයෙන් පිළිගත් නිවැඩු දිනයක් වන අතර ශ්‍රීලාංකියන් වන අපට වෙසක් උත්සවය ඉතා වැදගත් වේ.දිවයින පුරා විවධ අාකාරයේ පුද පූජාවන් මේ වෙනුවෙන් පවත්වන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල් වල වෙසක් දිනය සැමරීම සදහා වෙසක් සතිය නමින් වැජසටහනක් දියත් කර අැත.මෙමගින් අපේක්ෂා කරන්නේ සිසුන් අතර බෞද්ධ අාකල්ප වර්ධනය කර සමෘද්ධිමත් සමාජයක් ගොඩනැංවීමයි.අප පාසලේද විදුහල්පතිතුමාෙග් අධීක්ෂනය යටතේ  විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.ඒහිදී

 

දිනය

තේමාව

වැඩසටහන

සමරු සටහන

2015-04-28 තෙමගුලට සැරසෙමු

පාසල් වත්ත පිරිසිදු කිරීම

පාසල් බුදුමැදුර පිරිසිදු කිරීම සහ තීන්ත අාලේපකිරීම 

වෙසක් සතිය පිළිබද ගුරු කථාව-පියල් දෙවානන්ද මහතා

මාධ්‍ය ඒ්කකය විසින් සැදැහැ ගී ප්‍රචාරනය කිරීම උදෑසන 7.00-7.30

 

2015-

තෙමගුලට සැරසෙමු

 

 

 

 

ප්‍රාථමික අංශය

මාධ්‍ය ඒ්කකය විසින් සැදැහැ ගී ප්‍රචාරනය කිරීම උදෑසන 7.00-7.30

පාසල් බුදු මැදුරේ අාගමික වතාවත්(තේවා වාදනය සමග)

වෙසක් සැරසිලි කිරීම

සුභපැතුම්පත් නිර්මාණය සහ ප්‍රදර්ශණය කිරීම

වෙසක් සතිය පිළිබද ගුරු කථාව-සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය

සිල් වැඩසටහන්

2-3 ශ්‍රේණි - පොල්වත්ත අග්‍රාරාමය

4 ශ්‍රේණි - පෝරඹ සුගතබිම්බාරාමය

5 ශ්‍රේණි - කලුවඩුමුල්ල ශ්‍රී විජයාරාමය

 

 

 

 

 2015-04-30 අාමිස පූජාවෙන් සිත් පහන් කරගමු 

මාධ්‍ය ඒ්කකය විසින් සැදැහැ ගී ප්‍රචාරනය කිරීම උදෑසන 7.00-7.30

6 සිට 11 ශ්‍රේණි දක්වා සිසුන් සිල් සමාදම් කිරීම

6 ශ්‍රේණි - ප්‍රධාන ශාලාව

7ශ්‍රේණි - කලුවඩුමුල්ල ශ්‍රී විජයාරාමය

8,9ශ්‍රේණි - සුනන්දාරාමය මහඅම්බලන්ගොඩ

10 ශ්‍රේණි - පෝරඹ සුගතබිම්බාරාමය

11 ශ්‍රේණි - කැලේ අාවාසය

ප්‍රාථමික අංශයේ සව් දන්සැල - මෙහෙයවීම ශ්‍රේණි සමායෝජකයන් සහ පංති භාර ගුරු භවතුන්

 

 

 

 2015-05-01 සමාජ සේවයට කැපවෙමු 

පොල්වත්ත වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීම

පොල්වත්ත රජයේ රෝහලට බෙහෙත් කවර පරිත්‍යාග කිරීම

 
 2015-05-02  අාමිස පූජාවෙන් සිත් පහන් කර ගනිමු

ශිෂ්‍යනායක මණ්ඩලය විසින් පාසල් බුදුමැදුරේ විදුලි පහන් දැල්වීම

වෙසක් පහන් දැල්වීම

සුනන්දාරාම විහාරස්ථානයේ බෝධි පූජාව -ගුරු මණ්ඩලය

 
 2015-05-03 අාගමික ප්‍රතිපත්ති පූජාවෙන් දිවි සරු කර ගනිමු 

ශිෂ්‍යනායක මණ්ඩලය විසින් පාසල් බුදුමැදුරේ විදුලි පහන් දැල්වීම

වෙසක් පහන් දැල්වීම

 

 පෝරඹ මංසන්ධියේ මල් දන්සැලක් පැවැත්වීම 

 
2015-05-04 

දැනුවත්වෙමු

වන්දනා කරමු 

 මාධ්‍ය ඒ්කකය විසින් සැදැහැ ගී ප්‍රචාරනය කිරීම උදෑසන 7.00-7.30

භක්තිගී ගායනය උදෑසන රැස්වීම

උසස් ෙපළ සිසුන්ගේ ගුරු වන්දනාව

බෞද්ධ සිද්ධස්ථානයක් වන්දනා කිරීම

 

 

 

 


CSS Gallery:
Could not find folder /home/pdskularathnesch/public_html/images/wesaksarasili2015/

වැඩිපුර තොරතුරු සදහා