foto1
foto1
foto1
foto1
foto1
වර්ෂ 1986 පෙබරවාරි මස ආරම්භ වී එතැන් පටන් විසි නව වසරක් පුරා විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනය වූ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා යටතේ දකුණු ලක දිදුලන නාමයක් දිනා ගැනීමට සමත් වී තිබීම අප කාගේත් පැසසුමට ලක් වන්නකිRead More...

ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර

වාර විභාග ප්‍රශ්න පත්‍ර අප විද්‍යාලීය වෙබ් අඩවියෙන් දැන් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.ඒ සදහා පහත සබැදියට යන්න

බාගත කරන්න

පාසල් පුවත්

දෘඩාංග කණ්ඩායම පිහිටුවීම

ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ සිසු දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන දැනුම වැඩි කිරීම සදහා පරිගණක දෘඩාංග සංචිතක් පිහිටු වීමට කටයුතු කර ඇත.එහි පළමු පියවර ලෙස සිසු දරුවන් තෝරා ගැනීමට පූලික ලිඛිත පරීක්ෂණය 12 වන සිකුරාදා පෙ.ව 11.15 පවත්වයි

සංවාද මණ්ඩපය

සිසු දරු දැරියන් ඔබට මෙතෙක් විසදා ගත නොහැකි වූ ඕනෑම ආකාරයේ ගැටලුවක් විසදා ගැනීමට උපකාර කිරීමට පාසල් වෙබ් අඩවිය සූදානම්.ඒ සදහා වෙබ් අඩවියේ සිසු උපකාර මෙනුවේ සංවාද මණ්පය වෙත ප්‍රවිශ්ඨ වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න

2018 සාමාන්‍ය ‌තොරතුරු තාක්ෂණ විභාගය

2018 වර්ෂයේ සාමාන්‍ය ‌ෙතොරතුරු තාක්ෂණය විභාගය මාර්ග ගතව (online)පැවැත්වීමට සූදානම් කර තිබේ.‌ෙමේ සදහා දැන් ආරම්භකර ඇති මාර්ග ගත ‌පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න

Visitors

0244465
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
2042
341
2326
2744
6039
13236
244465

Forecast Today
2976

25.17%
18.07%
9.21%
0.59%
0.08%
46.88%
Online (15 minutes ago):12
12 guests
no members

Your IP:43.224.127.66

Login Form

                විදුහල්පතිතුමාගේ පණිවිඩය....

Untitled 1    විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වෙත පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබද ඉතා සතුටු වෙමි.

සිහිපත් කිරීම

                කුලරත්න විද්‍යාලයස්ථාපිත කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළඑවකට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනගාරික රයිටර් තිලකසේකර මැතිතුමා ඇතුළු ඒ සඳහා පුරෝගාමීව කටයුතු කළ සියළු දෙනා ප‍්‍රථමයෙන්ම ගෞරවයෙන් සිහිපත් කරමි.

                වර්ෂ 1986 ක් වූ පෙබවාරි මස 11 වන දින නිල වශයෙන් ආරම්භ වී, 29 වන වියට එළඹ ඇති පී ද එස්. කුලරත්න විද්‍යාලයීය මාතාවමෙම කෙටි වකවානුව තුලමෙවැනි අද්විතීය විද්‍යස්ථානයක්බවට පත් කිරීමට නායකත්වය ලබාදුන් ආරම්භක විදුහල්පතිදයාවංශ ගිනිගේමැතිතුමාටත්විද්‍යාලයේයුග පෙරළියක් ඇති කළ විදුහල්පතිමාදුවේගේ ගුණසේන මැතිතුමාටත්අනතුරුවවිදුහල්පති ධූරයන් දැරූඑම්. ඩබ්. ජයරත්න සහ වයි. එස්. කාහිංගල යන මැතිතුමන්ලා ද මෙම අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමි.

                ආරම්භයේ සිට මේ දක්වා වූවිද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් සිය අපරිමිත දායකත්වයක් දැක්වූ විද්‍යාලයෙහි හිටපු සියලූම නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන්ගුරුභවතුන්සිසු දරුවන්දෙමාපියන්සුභ පතන්නන් සියලූම දෙනාටම මෙම අවස්ථාවේ දී සිහිපත් කිරීම යුතුකමක් කොට සළකමි.

අතීතයෙන් බිඳක්.....

                1986 ක් වූ පෙබරවාරි මස 11 දින පළවන ශ්‍රේණියේ සමාන්තර පන්ති 5 න් ආරම්භ වූ කුලරත්න විද්‍යාලයේපළවන ශිෂ්‍ය කණ්ඩායම අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිට ඇත්තේ. 1995 වර්ෂයේ දී ය. විදුහල්පති මාදුවගේ ගුණසේන මැතිතුමාගේ පාලන කාලය තුළ එනම්. 1996 වර්ෂයේ අ.පො.ස (උ.පෙළ) පන්ති ආරම්භ කොට ඇති අතර 1999 වර්ෂයේ අ.පො.ස (උ. පෙළ) විද්‍යා අංශය ආරම්භ කරමින් විද්‍යාලය 1AB වර්ගයේ පාසලක් බවට පත්ව තිබේ.

                ආරම්භයේ සිට මේ දක්වා විද්‍යාලයට තනිමහල් ගොඩනැගිල්ලක් ද දෙමහල් ගොඩනැගිලි තුනක් ද තෙමහල් ගොඩනැගිලි තුනක් ද රජයෙන් ලැබී තිබේ. දෙමාපිය ආධාර මත ඉදිකරන ලද තනිමහල් ගොඩනැගිලි 3 ක්දකලාගාරයක් ද විද්‍යාලය සතුව තිබේ.

                මුල්ම වකවානුවේ සිටම කුලරත්න විද්‍යාලයීය මාතාව ප‍්‍රදේශයේ ජනතාව අතර ජනපි‍්‍රය විද්‍යාලයක් බවට පත්ව තිබූ අතර විශේෂයෙන් විද්‍යාලයේ ප‍්‍රාථමික අංශය වඩාත් ජනපි‍්‍රයව තිබූ බව කාටත් නොරහසකි.

                විද්‍යාලය ආරම්භ කොට වර්ෂ 06 පමණ ගතවීමෙන් අනතුරුව වරින්වර මලල කී‍්‍රඩාබැඞ්මින්ටන්ටේබල් ටෙනිස්පිහිනුම්කි‍්‍රකට්පාපන්දුඅත් පන්දු වැනි කී‍්‍රඩා ආරම්භ කොට ඇති අතරවිවිධ ජයග‍්‍රහණයක් ද විටින් විට වාර්තා කොට තිබේ.

විද්‍යාලයේ මුල් වකවානුවල 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල ඉතා ඉහළ මට්ටමක පැවති අතරඅ.පො.ස (සා.පෙළ) සහ අ.පො.ස (උ.පෙළ) ප‍්‍රතිඵල සාමාන්‍ය මට්ටමක පැවැතිණි.

                විද්‍යාලයේ සෞන්දර්ය අංශයක් ස්ථාපිතව තිබුණද එතරම් කැපී පෙනෙන ජයග‍්‍රහණ වාර්තා වී නොතිබුණි.

2006 වර්ෂය වන විට..

                1996 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) අංශය ආරම්භ වී මහා විද්‍යාලයක් බවට පත්වූ කුලරත්න විද්‍යාලයීය මාතාව එතැන් සිට දශකයකට ආසන්න කාලයක් මහා විද්‍යාලයකට අවශ්‍ය විවිධ අංග අත්පත් කර ගනිමින් සාර්ථක ගමනක නියලූනු බව සඳහන් කළ යුතුව තිබේ.

                එහෙත්විද්‍යාලයීය මාතාවගේ ද්විතීයික අංශය ප‍්‍රාථමික අංශයට සාපේක්‍ෂව කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවක් පෙනෙන්නට නොතිබුණි.

                එයට ප‍්‍රධාන වශයෙන් හේතු වූ කරුණු කීපයක් මා මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව හඳුනාගත හැකි විය.

                ඒවා අතර 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම් ඉගැන්විම් ක‍්‍රියාවලියේ පැවති දුර්වලතාවය ද, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් වැඩි පිරිසක් පාසල හැර යාම දඑම පුරප්පාඩු පිරවීමට ඉතා අඩු ශිෂ්‍ය පිරිසක් පාසලට පැමිණීම දඅ.පො.ස (සා. පෙළ* හොඳින් සමත්වන සිසුන් වැනි පිරිසක් ප‍්‍රදේශයේ වෙනත් ජනපි‍්‍රය පාසල් කරා සංක‍්‍රමණය වීම දඒ නිසාම අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත දුර්වල උසස් පෙළ අංශයක් දක්නට ලැබීම දද්විතීක අංශයේ දුර්වලතාවයක් ඇතිවීමට හේතු වූ ප‍්‍රධාන ගැටළුව වේ.

                ළමුන්ට අවශ්‍ය ඩෙස් පුටුපන්ති කාමර ඇතුළු උග‍්‍ර භෞතික සම්පත් ඌණතාවය දතවත් ගැටළුවක් විය. ප‍්‍රධාන ශාලාවේ පවා පන්ති පවත්වාගෙන යාම මේ සඳහා පෙන්වා දිය හැකිව තිබූ කදිම සාක්ෂියකි. පිරියත අලංකරණය දදුර්වල මට්ටමක පැතුණි. මෙම සියළු තත්වයන් තුලවිද්‍යාලයේ අභ්‍යන්තර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය වී නොතිබීම දැක ගත හැකි විය. විද්‍යාලයේ අනාගත ඉලක්ක පිළිබඳව සකස් කළ සැලසුම් ද දක්නට නොවීය.

                 මෙම තත්වය වෙනස් කරමින් විද්‍යාලය තුළ යම් යුග පෙරළියක් ඇති කිරීමට නම් ගුරු සිසු දෙමාපියන් ආකල්ප වෙනස් කරමින් සැලසුම් සහගතව හඳුනාගත් ගැටළු වලට පිළියම් සෙවිය යුතු බව පෙනී ගිය ප‍්‍රධාන කරුණකි.

                ඒ අනුවපී. ද එස්. කුලරත්න විද්‍යාලයීය මාතාව ශී‍්‍ර ලංකාවේ අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීම,යන දැක්මට අනුව යමින් විද්‍යලය නව මාවතකට යොමු කිරීමේ ඉතා දුෂ්කර කාර්ය ආරම්භ කරන ලදි.

                එතැන් සිට විද්‍යාලයේ ඇති කරන ලද වෙනස්කම් සියල්ල විස්තර කිරිම අසීරු කාර්යයක් වුව ද අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ සැලසුම් වලට අමතරව ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් දේ දවිද්‍යාලයීය මාතාව වෙත සම්පාදනය කළ යුතු බව පැහැදිලි වූ කරුණකි .

                ඒ අතරින් ප‍්‍රධාන වශයෙන්ම භෞතික සම්පත් සංවර්ධනය වේගවත් කළ යුතු විය. ඒ අනුව දෙමාපිය ආධාර මත ඉදිරිපත් කරන ලද පන්ති කාමර 10ත්ඉරිතැලී ඇලව තිබූ ආරක්ෂිත තාප්පය වෙනුවට නව තාප්ප ගේට්ටුඅංග සම්පූර්ණ ගුරු විවේකාගාරයක්එළිමහන් පන්ති කාමරයඅවශ්‍ය ආසන පහසුකම් සහිත නවීකරණය කරන ලද ප‍්‍රධාන ශාලාවනව විදුහල්පති කාර්යාලයචිත‍්‍ර විෂයට අවශ්‍ය කලාගාරයපැසිපන්දු පිටියමල්තුරු වගාවන් සහිත ඔසු උයනභෞතික සම්පත් අතරට එකතු කිරීමට හැකිවීම නිසා විද්‍යාලයීය දැක්මට අනුව යමින් පාසල සංවර්ධනය කරා රැගෙන යාමට බෙහෙවින් ඉවහල් වු බව විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබේ. තවද මෙම විශාල භෞතික සම්පත් සංවර්ධනය විද්‍යාලයේ ගුරුභවතුන් තුළත් දරැවන් තුළත් නව ප්‍රබෝධයක් ඇති කිරීමට හේතු විය.

                භෞතික සම්පත් සංවර්ධනය මෙලෙස සිදුවෙමින් පැවතීමේ දී එයට ආශිර්වාද කරන්නාක් මෙන් විද්‍යාලයීය ඉතිහාසය තුළමෙතෙක් පුද්ගලයෙකු තනිව කරන ලද විශාලතම පරිත්‍යාගය වන විද්‍යාගාරය සහ පුස්තකාලය ලක්ෂ 80 පමණ වියදමින් විද්‍යාලයට ලබාදීමට මල්ලියාවඩු චන්ද්‍රසේන මැතිතුමා කටයුතු කිරීම කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

                විද්‍යාලයීය පිටුපස කී‍්‍රඩාපිටිය ඉදිකිරීම ආරම්භ කර කොටසක් ඉදි කළ පසුව ද්වේශ සහගතව කටයුතු කළ පුද්ගලයින් දෙතුන් දෙනෙකුගේ කි‍්‍රයා කලාපය නිසා තාවකාලිව එය නවතා දමන්නට සිදුවීම් කණගාටුවට කරුණක් බව සඳහන් කරමි.

                භෞතික සම්පත් සංවර්ධනයට සමගාමීව අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ මෙන්ම විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍ෂේත‍්‍රයන්හි වැඩසටහන් රැුසක් කි‍්‍රයාවට නගන ලදි. මේ අතර ගුරු ආකල්පගුරු වෘත්තීය සංවර්ධන වැඩසටහන්සිසු ආකල්පසිසු සංවර්ධන වැඩසටහන් ඇතුලූ විවිධ විශේෂ ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නැගීම තුලින් විද්‍යාලය අවට ප‍්‍රජාවගේ පමණක් නොව දිවයිනේම අවධානය දිනා ගත් සකී‍්‍රය ස්ථානයක් බවට පත් කිරිමට හැකියාවක් ලැබීම සතුටට කරුණකි.

                සියල්ල මෙසේ සිදුවෙමින් පැවතීමේ දී විද්‍යාලයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරිමට අවශ්‍ය ජයග‍්‍රහණ රැසක් විද්‍යාලය අත්පත් කර ගැනීමට සමත් වූ බව සඳහන් කළ යුතුය.

2013-2014 ජයග‍්‍රහණ කෙටියෙන් ....

  • 2013 වර්ෂයේ ළමුන් 41 ද, 2014 වර්ෂයේ ළමුන් 52 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් විය.
  • 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සමත් ළමුන්ට දිවයිනේ ජනපි‍්‍රය පාසල් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය කඩඉම් ලකුණක් තීරණය කිරීමේ දී ඉතිහාසයේ ප‍්‍රථම වරට 2012 වර්ෂයේ දී අප විද්‍යාලය සඳහා ද කඩ ඉම් ලකුණක් තීරණය වූ අතරමෙම තත්වය තවදුරටත් වර්ධනය වෙමින් 2014 වර්ෂයේ කඩඉම් ලකුණ 164 වූ අතරකඩඉම් ලකුණ තීරණය වන මිශ‍්‍ර පාසල් ලේඛණයේ පාසල් 72 අතරින් 34 වන ස්ථානය රැඳී සිටීමට විද්‍යාලයට හැකියාවක් ලැබී තිබුණි.
  • 2005 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වාම අ.පො.ස (සා.පෙළෙ) ළමුන් සමත්වීමේ ප‍්‍රතිශතය අඛණ්ඩව 70% ආසන්න මට්ටමකින් රඳවාගෙන තිබූ විද්‍යාලය 2010 වර්ෂයේ දී 7% වර්ධනයක් ඇති කර ගනිමින් සමත්වීමේ ප‍්‍රතිශතය 77% දක්වා වැඩි කර ගත් අතරඑම වර්ධනය තවදුරටත් ස්ථාවර මට්ටමකට පත්කර ගනිමින් 2013 වර්ෂයේ දී 79.93% ද, 2014 වර්ෂයේ දී 80.54% ක් ලෙස දසටහන් කිරීමට සමත්ව තිබේ.
  • අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප‍්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලද ප‍්‍රතිශතය 2013 වර්ෂයේ දී 53.84% ද, 2014 වර්ෂයේ දී 52.44% ද ලෙස සටහන් කරමින් උසස් පෙළ ප‍්‍රතිඵලයන්හි ස්ථාවරභාවයක් සටහන් කිරීමට හැකියාව ලැබී තිබේ.

කී‍්‍රඩා ජයග‍්‍රහණ - 2013/2014 වර්ෂ

            2013 වර්ෂයේ දී ශී‍්‍ර ලංකා පාසල් පැසිපන්දු සංගමය මඟින් සංවිධානය කරන ලද වයස අවු. 15 න් පහළ දකුණු පළාත් ශූරතාවය දිනා ගැනීම සහ 2014 වර්ෂයේ අවු. 17 න් පහළ දකුණු පළාත් අනුශූරතාවය දින ගන්නා ලදි.

            ශී‍්‍ර ලංකා පාසල් මලල කී‍්‍රඩා සංගමය මගින් සංවිධානය කරන ලද දකුණු පළාත් මලල කී‍්‍රඩා තරගයේ දී බී. දිවෙන්ස් ද සිල්වාඑච්. චමත් ප‍්‍රගීත්පී. එච්. ඉරුක සඳරුවන්,  ඕ. චතුර කාවින්දඑම්ඩබ්සමීර ලක්මාල්කවිශ්ම සංදීපහෂාන් සිදත්ජේ. එස්. සුබෝධ මදුභාෂිණීඞී. එල්. දමිත් නිරෝෂන් යන කී‍්‍රඩකයින් විවිධ ධාවන ඉසව්වලත් පළාත් ප‍්‍රථම සහ දෙවන ස්ථාන දිනා ගැනීම.

            ලංකා පාසල් පිහිනුම් සංගමය මගින් සංවිධානය කරන ලදපිහිනුම් තරගාවලියේ දීදකුණු පළාත් ප‍්‍රථම සහ දෙවන ස්ථාන රැුසක් දිනා ගැනීමට අප විද්‍යාලයේකී‍්‍රඩකකී‍්‍රඩිකාවන් සමත් වූ අතරමේ අතරින් ඒ. ඩබ්. යසිදු කවිෂානිඑන්. එච්. චමෝදි අයෝධ්‍යාආර්. සයුරි කාංචනාඑම්. සකුනි යස්මිදාඑච්. එච්. නෙත්මි චාතුර්යා යන කී‍්‍රඩිකාවන් විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත්විය. ඒ. ඩබ්. අංජන කවිෂ්ක 2013 වර්ෂයේ අවු. 19 පහළ 50ප පසුපස ආර තරගයේ සමස්ත ලංකා 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය

            ශී‍්‍ර ලංකා පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කරන ලදදකුණු පළාත් චෙස් තරගාවලිවලදී විද්‍යාලයේ දරුවන් රැසක් විවිධ ජයග‍්‍රහණ ලබාගැනීමට සමත් වූ අතර ඩබ්. ඒ. හංසන මල්හාර ශිෂ්‍යයා, 2014 වර්ෂයේ අවු. 15 න් පහළ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

            2014 ශී‍්‍ර ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමය මගින් සංවිධානය කරන ලද අවු. 13 න් පහළ සී කාණ්ඩයේසමස්ත ලංකා ශූරතාවය දිනා ගැනීම.

            2013 ශී‍්‍ර ලංකා පාසල් මේසපන්දු සංගමය මගින් සංවිධානය කරන ලද අවු. 10 න් පහළ (කුසලතා ඇගයීම) අනුශූරතාවය දිනා ගැනීම.

            ශී‍්‍ර ලංකා පාසල් පාපැදි සංගමය මගින් සංවිධානය කරන ලද අවු. 19 පහළ පාපැදි තරගයේ දී සචින් දුලාංජන ශිෂ්‍යයා සමස්ත ලංකා 2 වන ස්ථානය දිනා ගැනීම සහ එමෙන්ම සචින් එම වර්ෂයේම ඉන්දියාවේ දිල්ලි නුවර පැවති ආසියාතික පාපැදි තරගය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම.

2013 / 2014 තරග වාරයේ ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය මගින් සංවිධානය කරන ලදඅවු. 19 න් පහල. ෂෂ කාණ්ඩයේ සමස්ත ලංකා 3 වන ස්ථානය දිනා ගන්නා ලදි.

            2014 වර්ෂයේ දී තායිලන්තයේ පැවති 4 වන අන්තර්ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය කිරීම සඳහා ඒ. ඩබ්. අෂාන් චමිල්කඑච්. එල්. ප‍්‍රමිත් දේශාන්ඩබ්. නිසල් උමයංගජී. එච්. සුචිත දිල්ශාන් යන ශිෂ්‍යයින් තේරී පත්වීම.

2013/2014 සෞන්දර්ය ජයග‍්‍රහණ

            අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද 2013 සමස්ත ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ දී කණිෂ්ඨ මිශ‍්‍ර (සමූහ) කොට්ට පොරය සහ කඹ ඇදීම තරග ඉසව්වෙන් දකුණු පළාත් ප‍්‍රථම ස්ථානය දිනා ගැනීම.

            අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද 2013 සමස්ත ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ සත්ව හිංසනය හා බුදු දහම තේමා කොටගත් (මිශ‍්‍ර සමූහ) මුද්‍රා නාට්‍ය තරගයේ සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්වීම. මෙම තරගාවලිය තුල විද්‍යාලීය නර්තන කණ්ඩායමක් කුමන හෝ තරග ශීර්ෂයක් යටතේ විද්‍යාලයීය ඉතිහාසය තුල ප‍්‍රථම ස්ථානයක් දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

            අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් සංගීත හා නැටුම් තරගාවලියේ දී පැරණි චිත‍්‍රපට ගී (සමූහ - පිරිමි) අංශයෙන් ඉදිරිපත් වූ විද්‍යාලීය කණ්ඩායම සමස්ත ලංකා දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

  • ශී‍්‍ර ලංකා කලා මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2013, රාජ්‍ය ළමා චිත‍්‍ර තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ත ලංකා දෙවන ස්ථානය දිනා ගැනීමට වී. පී. යශෝධා කාවින්දි ශිෂ්‍යයාව සමත් විය.

විශේෂ ව්‍යාපෘති

  • විද්‍යාලයේ 25 වන සංවත්සර සැමරුම වෙනුවෙන්සංවිධානය කරන ලද පාගමන අම්බලන්ගොඩ පාසල් වංශ කථාවේ පළවන වරට සංවිධානය කරන ලද දැවැන්තම පාගමන ලෙස කාගෙත් කථා බහට ලක් විය.
  • එමෙන්ම විද්‍යාලයීය ඉතිහාසය තුල ප‍්‍රථම වතාවට ලංකාවේ අනෙකුත් ජනපි‍්‍රයතම පාසල් කිසිවකට නොදෙවෙනි ආකාරයෙන් දින 04 ක් පුරා අම්බලන්ගොඩ නගර සභා කී‍්‍රඩාංගනයේ පවත්වන ලද ණමක්ර්එයබස්බි ඵැට් – 2012 වෙළඳ ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය විද්‍යාලය කෙරෙහි කාගේත් අවධානය යොමු කර ගැනීමට සමත්වූ දැවැන්ත ව්‍යාපෘතියක් විය.
  • ඒ අනුව යමින් 2014 වර්ෂයේ දී සිරස මාධ්‍ය ජාලයේ පූර්ණ මාධ්‍ය අනුග‍්‍රහය යටතේ අම්බලන්ගොඩ නගර සභා පිටියේ දින 05 ක් පුරා  ීදමඑයැරබත්සැිඒ2014 වෙළඳ ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය අති උත්කර්ෂවත් ලෙස සංවිධානය කරන ලදී. දිවයිනේ ප‍්‍රමුඛතම සංගීත කණ්ඩායම් 5 ක ගේ  සහභාගීත්වයෙන් රජයේ මැති ඇමතිවරුන්ගේ ද සහභාගීත්වයෙන් සියළුම අංග සහිතව සංවිධානය කරන ලදමෙම දැවැන්ත ව්‍යාපෘතිය තුලින් විද්‍යාලයට පුළුල් ප‍්‍රචාරයක් ලබාගැනීමට හැකි විය. අප විද්‍යාලය වැනි කෙටි ඉතිහාසයක් සහිත විද්‍යාලයකට මෙවැනි ව්‍යාපෘති යථාර්ථයක් බවට පත් කර ගැනීමසිහිනයක් සැබෑ වීමක් බදු අවස්ථාවක් ලෙස සැලකිය හැකි බව විශේෂයෙන් සඳහන් කරමි.

                මෙම පසුබිම මත වර්තමානය වන විට විද්‍යාලයීය ප‍්‍රජාව පාසල කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩනඟා ගැනීමටත් විද්‍යාලය කෙරෙහි අභිමානයක් ජනිත කිරීමටත් හේතු වි තිබෙන බව පෙනෙන්නට තිබෙන පැහැදිලි කරුණකි.

                මෙම තත්වය නායකත්වයේ දර්ශනය මත ගොඩනැගුණුීදැක්මයථාර්ථයක් බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට හේතු වන්නක් පමණක් නොව විද්‍යාලයීය තත්වය විමසීමේ දී එදා අනාවරණය කර ගත් ගැටළුවලට විසඳුම් ලැබෙමින් පවතින

බව සක්සුදක් සේ පැහැදිලි වෙමින් තිබේ. ඒ සඳහා පැහැදිලි උදාහරණ කීපයක් ද පෙන්වා දිය හැකිව තිබේ.

  • 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සමත්වන සිසුන් ඇතුළත් කර ගැනීමට අප විද්‍යාලය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කඩඉම් ලකුණක් ප‍්‍රකාශයට පත් කිරීම සහ ශිෂ්‍යත්වය සමතුන් ද ඇතුළත් වීමට දැඩි තරගයක් ඇතිවීම. ශිෂ්‍යත්ව විභාගය සමත් විද්‍යාලයේ දරුවන් වැඩි පිරිසක් විද්‍යාලය හැර යනවා වෙනුවට විද්‍යාලයේම රැඳී සිටීම.
  • අ.පො.ස. (සා.පෙළ) සමත් වන දරුවන්ගේ 99% පමණම පාසලේ රැුඳෙමින් අ.පො.ස (උ.පෙළ) හැදෑරීමත්අ.පො.ස (උ.පෙළ) අංශයට වෙනත් විද්‍යාලයන්හි දරුවන් ද ඇතුළත් වෙමින් වෙනදා ශිෂ්‍යශිෂ්‍යාවන් 200 ගෙන් පමණ සමන්විතව තිබූ අ.පො.ස. (උ.පෙළ) අංශය ශිෂ්‍යශිෂ්‍යාවන් 500 ද ඉක්මවමින් ශක්තිමත් උසස්පෙළ අංශයක් ලෙස ස්ථාපිත වීම.
  • අ.පො.ස (උ.පෙළ) සහ සා.පෙළ (උ.පෙළ)අංශයන්හි විභාග ප‍්‍රතිඵල වල කැපී පෙනෙන වර්ධනයක් ඇති කර ගැනීම සහ විද්‍යාකලාවාණිජ යන අංශ තුනෙන්ම වැඩි සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ලැබීම.

                විද්‍යාලයේ සැලසුම් වලට අනුව යමින් විද්‍යාලයේ සියලූම අංශයන්හි ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට හැකි වී තිබෙන බව මේ අනුව ප‍්‍රත්‍යක්‍ෂ වන කරුණකි.

                මෙම සියල්ල යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා සියළු තන්හිදීම සියළු කල්හිදීම එකාමෙන් කැපවීමෙන් වැඩකළ සහාය දුන් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්සහකාර විදුහල්පතිවරුන්අංශ ප‍්‍රධාන ගුරු භවතුන්ශ්‍රේණි සමායෝජක ගුරුභවතුන් ඇතුළු සමස්ත සහෝදර ආචාර්ය මණ්ඩලයම මෙම අවස්ථාවේ දී කෘතවේදීව සිහිපත් කළ යුතුව තිබේ. ඔවුන්ගේ කැපවීමඋනන්දුව නොවන්නට මේ කිසිවක් යථාර්ථයක් වීමට ඉඩ නොතිබුණු බව මෙහිලා විශේෂයෙන් සඳහන් කරමි.

                එමෙන්ම විද්‍යාලයේ සියළු වැඩසටහන් සමග බද්ධ වෙමින් ඒවායේ ජීවමාන ප‍්‍රතිමූර්තියන් බදු වූඑමගින් සෘජු ප‍්‍රතිලාභ ලබන්නන් වන 3700 පමණ වූ මාගේ ආදරණීය දරු දැරියන් මේ සඳහා දැක්වූ අනුගතභාවය ද විශේෂයෙන් සිහිපත් කරමි.

                එම දරු දැරියන්ගේ දෙමාපියන් පාසල සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් දරුවන්ට අවශ්‍ය සියළු දේ ලබාදෙමින් දැක් වූ සහාය ද විද්‍යාලයීය ප‍්‍රගමණයට විශාල අත්වැලක් විය.

                පාසල් සංවර්ධන කමිටුවආදි ශිෂ්‍ය සංගමය ද විද්‍යාලය කෙරෙහි දක්වන උනන්දුව ලබාදෙන සහාය ද මෙම කටයුතුවල සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වූ බව කෘතවේදීව සිහිපත් කරමි.

                පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය මානව මාගේ අවු 9ක්වූ විදුහල්පති ධූර කාලය තුල සෑම ක්ෂේත්‍රයකින්ම  ඉදිරියට රැගෙන ඒමට නායකත්වය ලබාදීමට හැකිවීම පිළිඉදව සතුටුවෙමි.

එමෙන්ම,ඉදිරියේදීත්,විද්‍යාලයීය ප්‍රජාවගේ සහයද ලබාගනිමින්,විද්‍යාලයීය මාතාව නිසැකවම ,තව තවත් ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය  සියලු ශක්තිය,ලබාගැනීමට අපේක්ෂා කරන බවද සතුටින් සිහිපත් කරමි.

විදුහල්

ජී.ඩබ්.ජගත් සේනාරත්න

ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලය

විදුහල්පතිතුමගේ පණිවිඩය

Untitled 1

විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වෙත පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබදව ඉතා සතුටු වෙමි.කුලරත්න විද්‍යාලය ස්ථාපිත කිරීම සදහා පුරෝගාමීව කටයුතු කළ ,එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනගාරික රයිටර් තිලකසේකර මැතිතුමා ඇතුලු ඒ සදහා පුරෝගාමීව කටයුතු කළ සියලු දෙනා ප්‍රථමයෙන් ගෞරවයෙන් සිහිපත්කරමි.වර්ෂ 1986 ක් වූ පෙබරවාරි මස 11 වන දින නිල වශයෙන් ආරම්භ වී 29 වන වියට එළඹ ඇති පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය මාතාව,මෙම කෙටි වකවානුව තුල,මෙවැනි අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීමට නායකත්වය ලබාදුන් ආරම්භක විදුහල්පති දයාවංශ ගිනිගේ මැතිතුමාටත් විද්‍යාලයේ යුග පෙරළියක් ඇතිකළ විදුහල්පති මාදූවේගේ ගුණසේන මැතිතුමාටත් අනතුරුව විදුහල්පති ධූරයන් දැරූ එම්.ඩබ්.ජයරත්න සහ වයි.එස්.කාහිංගල යන මැතිතුමන්ලා ද මෙම අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමි.ආරම්භයේ සිට මේ දක්වා වූ විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් සිය අපරිමිත දායකත්වයක් දැක්වූ විද්‍යාලයේ හිටපු සියලුම නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන් ගුරුභවතුන් සිසු දරුවන් දෙමාපියන් සුභ පතන්නන් සියලුම දෙනාම මෙම අවස්ථාවේදී සිහිපත් කිරීම යුතුකමක් කොට සළකමි.

වැඩිදුර කියවීම

ඔබ සාදරයෙන් පිළිගනිමු

We have 11 guests and no members online

දැක්ම සහ මෙහෙවර

විද්‍යාලයීය දැක්ම

පී.දගඑස්.කුලරත්න විද්‍යාලයීය මාතාව ශ්‍රී ලංකාවේ අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීම

විද්‍යාලයීය මෙහෙවර

මානව වර්ගයා වෙනුවෙන් උත්කෘෂ්ඨ සේවාවක් කළ හැකි වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම සෑබෑ මානව හිතවාදී උතුම් පිරිපුන් හොද පුරවැසියන් විශ්වයට දායාද කිරීම.