foto1
foto1
foto1
foto1
foto1
වර්ෂ 1986 පෙබරවාරි මස ආරම්භ වී එතැන් පටන් විසි නව වසරක් පුරා විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනය වූ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා යටතේ දකුණු ලක දිදුලන නාමයක් දිනා ගැනීමට සමත් වී තිබීම අප කාගේත් පැසසුමට ලක් වන්නකිRead More...

ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර

වාර විභාග ප්‍රශ්න පත්‍ර අප විද්‍යාලීය වෙබ් අඩවියෙන් දැන් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.ඒ සදහා පහත සබැදියට යන්න

බාගත කරන්න

පාසල් පුවත්

දෘඩාංග කණ්ඩායම පිහිටුවීම

ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ සිසු දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන දැනුම වැඩි කිරීම සදහා පරිගණක දෘඩාංග සංචිතක් පිහිටු වීමට කටයුතු කර ඇත.එහි පළමු පියවර ලෙස සිසු දරුවන් තෝරා ගැනීමට පූලික ලිඛිත පරීක්ෂණය 12 වන සිකුරාදා පෙ.ව 11.15 පවත්වයි

සංවාද මණ්ඩපය

සිසු දරු දැරියන් ඔබට මෙතෙක් විසදා ගත නොහැකි වූ ඕනෑම ආකාරයේ ගැටලුවක් විසදා ගැනීමට උපකාර කිරීමට පාසල් වෙබ් අඩවිය සූදානම්.ඒ සදහා වෙබ් අඩවියේ සිසු උපකාර මෙනුවේ සංවාද මණ්පය වෙත ප්‍රවිශ්ඨ වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න

Visitors

0166811
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
123
540
1022
2835
8926
10748
166811

Forecast Today
576

33.48%
16.66%
7.32%
0.82%
0.11%
41.60%
Online (15 minutes ago):54
54 guests
no members

Your IP:43.224.127.66

Login Form

 ප්‍රිය ගුරු භවතුනි

අප විද්‍යාලයීය වෙබ් අඩවිය මගින් බගෙනුම් ඉගැන්වී ක්‍රියාවලියට අදාල පහසුකම් රාශියක් ලබා දීමට අදහස් කර තිබේ ගවිදළුාලයීය අ.පො.ස සාමාන්‍ය පෙළ සිසු දරැවන්ගේ ලකුණු ඇතුලත් කිරීමට පෙර පහත දැක්වෙන ලියාපදිංදි වීම සිදු කරන්න ලියා පදිංචිය සඳහා 

2015 වයස අවුරුදු 17 න් පහළ "A" කොටසේ සමස්ථ ලංකා බාස්කට් බෝල් තරගාවලිය

පසු ගිය දිනවල එනම් 2015 ජුනි මස 03,04,05 දිනවල කොළඹ රාජකීය පැසිපන්දු පිටියේ පැවති වයස අවුරුදු 17 න් පහළ ඒ කොටසේ සමස්ථලංකා පැසිපන්දු තරගාවලියට අප පාසලේ ක්‍රීඩකයන්ද සහභාගී වූ අතර එම තරගා වලියේ දී ප්‍රබල රාජකීය කණ්ඩායම ඩී එස් සේනානායක කණ්ඩායම අප විද්‍යාලයට පරාජය විය.

රාජකීය තරගය     38 -39

ඩී.එස්.සේනානායක විද්‍යාලය  48   56

Lycium I.S 51 58

අර්ධ අවසන් පූර්ව තරගය

AIS කණ්ඩායමට 26 42 වශයෙන් අප කණ්ඩායම පරාජය විය

මේ එම තරගයේ අර්ධ අවසන්පූර්ව තරගයේ විශේෂ අවස්ථා කිහිපයකි

අපේ ගණිතාගාරය

ශ්‍රීලංකාවේ අධ්‍යාපනය තුළ විෂයක් වශයෙන් ගණිතයට ලැබෙන්නේ ප්‍රමුඛතම ස්ථානයක්.ගණිතය අසමත් වුවහොත් උසස් පෙළ විභාගයට මුහුණ දිය නො

හැකි සේ ම අනාගත ලෝකයටද මුහුණ දීමේ ශක්තියක් නොමැති වේ.අම්බලන්ගොඩ කලාපයේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ගණිත දැණුම වර්ධනයට විවිධ වැඩසටහන් දියත් කරන අතර අම්බලන්ගොඩ කලාපයට අයත් ගණිතාගාරය තිබෙන්නේ අප

 පාසලේය.අවුරුද්ද පුරා වෙන් කරගත් දිනවල වෙනත් පාසල් වල දරුවන් පැමිණ මෙම ගණිතාගාරය භාවිතා කරනු ලබයි.පසුගිය එනම් ජුනි 04 වන දින බටපොල විද්‍යාලයේ දරුවන් පැමිණ ගණිත දැනුම වර්ධනය කරගත් අයුරු.ගණිතාගාරය භාරව කටයුතු කරන පියල් මහතා ද ඒ වෙනුවෙන් විශාල කැපවීමක් සිදු කරයි.   

විදුහල්පතිතුමගේ පණිවිඩය

Untitled 1

විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වෙත පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබදව ඉතා සතුටු වෙමි.කුලරත්න විද්‍යාලය ස්ථාපිත කිරීම සදහා පුරෝගාමීව කටයුතු කළ ,එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනගාරික රයිටර් තිලකසේකර මැතිතුමා ඇතුලු ඒ සදහා පුරෝගාමීව කටයුතු කළ සියලු දෙනා ප්‍රථමයෙන් ගෞරවයෙන් සිහිපත්කරමි.වර්ෂ 1986 ක් වූ පෙබරවාරි මස 11 වන දින නිල වශයෙන් ආරම්භ වී 29 වන වියට එළඹ ඇති පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය මාතාව,මෙම කෙටි වකවානුව තුල,මෙවැනි අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීමට නායකත්වය ලබාදුන් ආරම්භක විදුහල්පති දයාවංශ ගිනිගේ මැතිතුමාටත් විද්‍යාලයේ යුග පෙරළියක් ඇතිකළ විදුහල්පති මාදූවේගේ ගුණසේන මැතිතුමාටත් අනතුරුව විදුහල්පති ධූරයන් දැරූ එම්.ඩබ්.ජයරත්න සහ වයි.එස්.කාහිංගල යන මැතිතුමන්ලා ද මෙම අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමි.ආරම්භයේ සිට මේ දක්වා වූ විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් සිය අපරිමිත දායකත්වයක් දැක්වූ විද්‍යාලයේ හිටපු සියලුම නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන් ගුරුභවතුන් සිසු දරුවන් දෙමාපියන් සුභ පතන්නන් සියලුම දෙනාම මෙම අවස්ථාවේදී සිහිපත් කිරීම යුතුකමක් කොට සළකමි.

වැඩිදුර කියවීම

ඔබ සාදරයෙන් පිළිගනිමු

We have 55 guests and no members online

දැක්ම සහ මෙහෙවර

විද්‍යාලයීය දැක්ම

පී.දගඑස්.කුලරත්න විද්‍යාලයීය මාතාව ශ්‍රී ලංකාවේ අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීම

විද්‍යාලයීය මෙහෙවර

මානව වර්ගයා වෙනුවෙන් උත්කෘෂ්ඨ සේවාවක් කළ හැකි වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම සෑබෑ මානව හිතවාදී උතුම් පිරිපුන් හොද පුරවැසියන් විශ්වයට දායාද කිරීම.