සංවාද මණ්ඩපය

foto1
foto1
foto1
foto1
foto1
වර්ෂ 1986 පෙබරවාරි මස ආරම්භ වී එතැන් පටන් විසි නව වසරක් පුරා විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනය වූ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා යටතේ දකුණු ලක දිදුලන නාමයක් දිනා ගැනීමට සමත් වී තිබීම අප කාගේත් පැසසුමට ලක් වන්නකිRead More...

ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර

වාර විභාග ප්‍රශ්න පත්‍ර අප විද්‍යාලීය වෙබ් අඩවියෙන් දැන් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.ඒ සදහා පහත සබැදියට යන්න

 

බාගත කරන්න

Login Form

සිසු උපකාර

විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසු දරැ දැරියන්ගේ ඉගෙනුම් අපේක්ෂාවන් වැඩි දියුණු කර දැනුමෙන් විනයෙන් යුත් දූ දරු පිරිසක්  දැයට දායාද කිරීම විදුහල් පතිතුමා ඇතුලු සමස්ථ ආචාර්යය  මණ්ඩලයේ මූ ලික අභිප්‍රාය වේ. එම කාර්යය  සාර්ථක කර ගැනීමට වර්තමාන විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා විසින් විවිධ ව්‍යාපෘතීන් දියත් කරමින් අති විශාල පරිශ්‍රමයක් දරයි.

ආදරණිය දුවේ පුතේ පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළදී හෝ පාසල් බාහිර පරිසරය තුළ ඔබට පැහැදිලි කර ගැනීමට නොහැකි ඕනෑම ගැටලුවක් විසදා ගැනීමට උපකාර කිරීමට දැන් අපි සූදානම්.ඔබගේ ගැටලුව ඉතා ඉක්මනින් විසදා ඔබ වෙත ලබා දීමට අන්තර්ජාලය භාවිත කරමින් පාසල් වෙබ් අඩවිය මගින් අවශ්‍ය කටයුතු සිදු කරණ අතර එහිදී ඔබ ඉදිරිපත් කරන ඔබගේ ගැටලුවට අදාල කරුනු වල රහස්‍ය භාවය රුකෙන අතර ඉතා වගකීමකින් පිළිතුරු ලබා දී ඔබගේ අනාගත අපේක්ෂාවන් ජය ගැනීමට උපකාර කිරීමට අපි සූදානම්.

ඔබ කළ යුත්තේ පහත දැක්වෙන ෆෝර්ම් එක භාවිත කරමින් ඉගෙනුම් ක්‍රියාවලියේ දී,පංතිකාමරයේදී.විෂය කරණු වලදී,වෙනත් අවස්ථාවක විසදා ගත නොහැකි වූ ගැටලුවක් ඉදිරිපත්  කිරීමයි අප ඉතා ඉක්මනින් අවශ්‍ය පිළිතුරු ඔබ වෙත ලබා දීමට කටයුතු සලසන්නෙමු.ඔබ ගැටලු ඉදිරිපත් කිරීමේදී  තරු ලකුණු සදහන් ක්ෂේත්‍ර අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න. ඔබගේ ගැටලු වෙනත් අයට නිරීක්ෂණය කළ නොහැකිය.

 

ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රය

 

Add comment


Security code
Refresh