foto1
foto1
foto1
foto1
foto1
වර්ෂ 1986 පෙබරවාරි මස ආරම්භ වී එතැන් පටන් විසි නව වසරක් පුරා විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනය වූ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා යටතේ දකුණු ලක දිදුලන නාමයක් දිනා ගැනීමට සමත් වී තිබීම අප කාගේත් පැසසුමට ලක් වන්නකිRead More...

ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර

වාර විභාග ප්‍රශ්න පත්‍ර අප විද්‍යාලීය වෙබ් අඩවියෙන් දැන් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.ඒ සදහා පහත සබැදියට යන්න

බාගත කරන්න

පාසල් පුවත්

දෘඩාංග කණ්ඩායම පිහිටුවීම

ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ සිසු දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන දැනුම වැඩි කිරීම සදහා පරිගණක දෘඩාංග සංචිතක් පිහිටු වීමට කටයුතු කර ඇත.එහි පළමු පියවර ලෙස සිසු දරුවන් තෝරා ගැනීමට පූලික ලිඛිත පරීක්ෂණය 12 වන සිකුරාදා පෙ.ව 11.15 පවත්වයි

සංවාද මණ්ඩපය

සිසු දරු දැරියන් ඔබට මෙතෙක් විසදා ගත නොහැකි වූ ඕනෑම ආකාරයේ ගැටලුවක් විසදා ගැනීමට උපකාර කිරීමට පාසල් වෙබ් අඩවිය සූදානම්.ඒ සදහා වෙබ් අඩවියේ සිසු උපකාර මෙනුවේ සංවාද මණ්පය වෙත ප්‍රවිශ්ඨ වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න

Visitors

0233959
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
226
290
1748
3759
8630
19587
233959

Forecast Today
216

26.16%
17.36%
9.51%
0.60%
0.08%
46.29%
Online (15 minutes ago):38
38 guests
no members

Your IP:43.224.127.66

Login Form

විද්‍යාලයීය උසස් පෙළ අංශය

ගා.පී.ද එස් තුලරත්න විද්‍යාලයේ උසස් පෙළ පංති ආරම්භවී ඇත්තේ 1996 වර්ෂයේ විදහල්පතිව සිටි ගුණසේන මාදූවේගේ මහතාගේ පාලන කාලය තුළය.ඉන් පසු අප පාසල 1AB පාසලක් වශයෙන් නම් කරතිබේ.මේ වන විට අප විද්‍යාලයේ උසස් පෙළ අංශය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් ඉදිරියෙන්ම සිටින බව පැහැදිිලිය.උසස් පෙළ අංශය කාණ්ඩ 4කට බෙදේ.

1 ගණිත අංශය

2. විද්‍යා අංශය

3.කලා අංශය 

4. වානිජ අංශය  (වැඩි දුර තොරතුරු සදහා ක්ලික් කරන්න)

ඔබ සාදරයෙන් පිළිගනිමු

We have 38 guests and no members online

උසස් පෙළ අංශ ප්‍රධානිගේ පණිවිඩය

ගා/පී.ද එස් කුලරත්න විද්‍යාලයේ නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම නිසා විද්‍යාලයීය උසස් පෙළ අංශ ප්‍රධාන වශයෙන් මා තුළ සතුටක් හට ගනී.විද්‍යාලයීය ක්‍රියාකාරකම් සැබෑ ලෙස ප්‍රජාවට දැන හදුනාගැනීමට අවස්ථාවක් ලැබීම හා වර්ධනීය අවස්ථාවන් ගුරු සිසු දෙපාර්ශවයට ම දැන හැදින ,සාධනීය ලක්ෂණ වර්ධනයට අවස්ථාවක් ලැබීම නිසාත්,ඒ තුළින් අප  තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉදිරියට යාමට විද්‍යාලයීය වෙබ් අඩවිය ඉවහල් වනු ඇතැයි මාගේ විශ්වාසයයි.නූතන තාක්ෂණය පාසල් ප්‍රජාව අතර ස්වකීය යහපත් අරමුණු සදහා යොදා ගැනීමට මෙම පියවර අගනා අවස්ථාවක් වනු ඇත.වෙබ් අඩවිය ආරම්භ කිරීම විද්‍යාලයේ දියුණුව පිණිසම හේතු වේවායි මාගේ ප්‍රාර්ථනයයි.