foto1
foto1
foto1
foto1
foto1
වර්ෂ 1986 පෙබරවාරි මස ආරම්භ වී එතැන් පටන් විසි නව වසරක් පුරා විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනය වූ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා යටතේ දකුණු ලක දිදුලන නාමයක් දිනා ගැනීමට සමත් වී තිබීම අප කාගේත් පැසසුමට ලක් වන්නකිRead More...

ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර

වාර විභාග ප්‍රශ්න පත්‍ර අප විද්‍යාලීය වෙබ් අඩවියෙන් දැන් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.ඒ සදහා පහත සබැදියට යන්න

බාගත කරන්න

පාසල් පුවත්

දෘඩාංග කණ්ඩායම පිහිටුවීම

ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ සිසු දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන දැනුම වැඩි කිරීම සදහා පරිගණක දෘඩාංග සංචිතක් පිහිටු වීමට කටයුතු කර ඇත.එහි පළමු පියවර ලෙස සිසු දරුවන් තෝරා ගැනීමට පූලික ලිඛිත පරීක්ෂණය 12 වන සිකුරාදා පෙ.ව 11.15 පවත්වයි

සංවාද මණ්ඩපය

සිසු දරු දැරියන් ඔබට මෙතෙක් විසදා ගත නොහැකි වූ ඕනෑම ආකාරයේ ගැටලුවක් විසදා ගැනීමට උපකාර කිරීමට පාසල් වෙබ් අඩවිය සූදානම්.ඒ සදහා වෙබ් අඩවියේ සිසු උපකාර මෙනුවේ සංවාද මණ්පය වෙත ප්‍රවිශ්ඨ වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න

2018 සාමාන්‍ය ‌තොරතුරු තාක්ෂණ විභාගය

2018 වර්ෂයේ සාමාන්‍ය ‌ෙතොරතුරු තාක්ෂණය විභාගය මාර්ග ගතව (online)පැවැත්වීමට සූදානම් කර තිබේ.‌ෙමේ සදහා දැන් ආරම්භකර ඇති මාර්ග ගත ‌පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න

Visitors

0261152
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
59
273
7213
7213
9888
12838
261152

Forecast Today
216

23.71%
18.01%
8.72%
0.62%
0.07%
48.87%
Online (15 minutes ago):53
53 guests
no members

Your IP:43.224.127.66

Login Form

2015 ගා / පී. ද එස්. කුලරත්න මහා විද්‍යාලයීය පරිපාලන ව්‍යුහය

විදුහල්පති                      :-          ජී. ඩබ්ලිව්. ජගත් සේනාරත්න මයා

නියෝජ්‍ය විදුහල්පති       :-          පී යු සුසන්ත මයා                       (පරිපාලන)

                                              කේ. එම්. ආර් තාබ්‍රෙව් මිය           (සංවර්ධන)

                                              එස් එච් එල් ජී ද සිල්වා මයා (විෂය සමගාමී සහ ප්‍රාථමික අංශ භාර)

සහකාර විදුහල්පති         :-          එම් ඩබ්ලිව් තරිදු ප්‍රභාත් මයා

                                               ‍ජේ. ඩී විජේසේකර මයා

                                               කේ ජානකලාල් මයා

 අංශ ප්‍රධාන

6, 7, අංශ ප්‍රධාන                         :-          ඒ. ඩබ්. එම්. කාන්ති අයිරානි මිය 

8, 9         අංශ ප්‍රධාන                   :-          ඩබ් එම් එච් එන් පියබානි මිය

10, 11 අංශ ප්‍රධාන                      :-          චමිලා වික්‍රමනායක මිය

උසස් පෙළ අංශ ප්‍රධාන               :-          ඩබ් එස් කේතුමතී මිය

උසස් පෙ විද්‍යා අංශ ප්‍රධාන          :-          එන් ඩබ් එන් මනෝහරී මිය

උසස් පෙළ කලා අංශ ප්‍රධාන       :-          ජී ඩබ් නදීජ පුෂ්පරාජ මයා

උසස් පෙළ වානිජ අංශ ප්‍රධාන     :-          වර්ණජිත් කලුආරච්චි මයා

ක්‍රීඩා අංශ ප්‍රධාන                        :-          කේ ජානකලාල් මයා

ශ්‍රේණි සමායෝජක         :-         

ශ්‍රේණිය           ශ්‍රේණි සමායෝජක

1              බී එල් සන්ධ්‍යා මිය

2              එච් ටී එස් නීලමනී මිය

3              ඒ කේ එස් ටී ආර් ද සිල්වා මිය

4              ඒ එම් විනිතා මිය

5              ඩී පී අනුර මයා

6              අංජලි විෙජ්වික්‍රම මිය

7              ඩී ටී පී සෙනෙවිරත්න මිය

8              ජී ඩී නදී අබේවික්‍රම මිය

9              ජී ජි ගාල්ලගේ මිය

10           ඩී එස් ජෝතිරත්න මයා මිය

11           එම් ආර් එස් ද එස් ජයසූරිය මිය

ක්‍රීඩා භාර ගුරු භවතුන්

  1. ක්‍රිකට් (බාලක)                                    :-          ජී එච් ප්‍රදීප් මංගල වික්‍රමසිංහ මයා

                                                                     :-         එස් ජී ගයාන් මධුරංග මයා

                                                                                එස් එච් එල් ජී ද සිල්වා මයා (අධික්ෂණය)

  1. මලල ක්‍රීඩා :-                                                  උපුල් හේවාගම මයා

                                                                                කේ සී එන් ද සිල්වා මිය

  1. චෙස්                                                     :-          ඩි එස් ජෝතිරත්න මයා

                                                                                   ජී ඩබ් උත්තරා ගුණතිලක මිය

  1. ක්‍රිකට් (බාලිකා)                                       :-          නීශා  නාගහවත්ත මිය

                                                                                    ඩබ් එම් අනූපමා ධර්මසූරිය මෙය

  1. කරාටේ                                                  :-          ආර් පී කෝරළගේ මයා

                                                                                    පී ඩි නිමල්කා මිය

  1. බාල දක්ෂ                                               :-          එස් බන්දුල මයා

                                                                                     එස් සී ඩී ද සිල්වා මෙය

  1. ශිෂ්‍ය භට                                                :-          සුමිත් චන්දික මයා

  1. අත්පන්දු                                                 :-          පී එච් සමන් විරාජ් සුසන්ත මයා

  1. බැඩ්මින්ටන්                                             :-          එච් පී ඩී ජී ජයතිලක මයා

                                                                                      පී බී ජයශ්‍රී මිය

  1. ටේබල් ටෙනිස්                                        :-          ඒ කේ එස් ඩී ශ්‍යාමලී මිය

                                                                                      එච් එම් බුද්ධි තාරක මයා

  1. පාපන්දු                                                   :-          වර්ණජිත් කලූආරච්චි මයා

  1. දැල් පන්දු                                                 :-          ආර් එස් කුමාරතුංග මිය

                                                                                        අභිතා දර්ශනී මැටරඹ මිය

  1. පැසි පන්දු (බාලක)                                     :-          එම් ඩබ් තරිදු ප්‍රභාත් මයා

  1. පැසි පන්දු (බාලික)                                      :-          ජී එම් මල්ෂා පියුමාලි ද සිල්වා මිය

  1. පිහිණුම්                                                       :-          කේ ජානකලාල් මයා

                                                                                            එච් දමිතා මංගලිකා ප්‍රනාන්දු මිය

                                                                                            ජී ඩි නදී අබේවික්‍රම මිය.

  1. පා පැදි                                                         :-          ඒ න් ටී රණසිංහ මයා

  1. බාලදක්ෂ (පෝතක)                                         :-          කේ ටී ඩී එන් ඩී එස් විෙජ්සිරිවර්ධන මිය

                                                                                                එම් ඩබ්ලිව් මොනිකා මානෙල් මිය

  1. සාන්ත ජෝන් ගිලන්රථ                                     :-          ඩී ටී පී සෙනෙවිරත්න මිය

              සේවය                                                                        එන් සරෝජා ද සිල්වා මෙය

  1. ශිෂ්‍ය භටවි                                                         :-          එස් සී ඩී ද සිල්වා මෙය

සංගම් භාර ගුරු භවතුන්

  1. බෞද්ධ ශිෂ්‍ය සංගමය :-          එල් එච් එල් එස්මි චන්ද්‍රානි මිය (ප්‍රධාන)

                                                       (බෞද්ධ සංස්කෘතිය හා බුද්ධ ධර්මය උගන්වන සියලුම ගුරුවරු)

  1. සිංහල සාහිත්‍ය සංගමය :-          ඒ එන් ටී රණසිංහ මයා (ප්‍රධාන)

                                                         (සිංහල විෂය උගන්වන සියපුම  ගුරුවරු)

  1. ඉංග්‍රිසි සාහිත්‍ය සංගමය :-          එම් ආර් එස් ද එස් ජයසූරිය මිය (ප්‍රධාන)

                                                        (ඉංග්‍රිසි විෂය උගන්වන සියලුම      ගුරුවරු)

  1. විද්‍යා ශිෂ්‍ය සංගමය :-               එන් ඩබ් එන් මනෝහරී මිය (ප්‍රධාන)

                                                        සී වික්‍රමනායක මිය

                                                        (විද්‍යා ගණිත විෂය උගන්වන සියලුම ගුරුවරු)

  1. කලා සංගමය :-                       නදීජ පුෂ්පරාජ මයා (ප්‍රධාන)

  1. වානිජ සංගමය :-                      විරාජ් සුසන්ත මයා (ප්‍රධාන)

                                                         ඩබ් කළුආරච්චි මයා

                                                          ආර් එස් කුමාරතුංග මිය

  1. නව නිපැයුම් සංගමය :-              එස් එච් කුමාරසිරි මයා (ප්‍රධාන)

                                                          ඩී එස් ජෝතිරත්න මයා

                                                          ඩී පී අනුර මයා

  1. කෘෂි විද්‍යා සංගමය :-                  එම් එම් අජිත් නන්දන මයා (ප්‍රධාන ආචාර්ය)

                                                          ආර් වයි ඩබ් ඩයස් මයා

ඩී පී අනුර මයා

  1. ගෘහ විද්‍යා සංගමය :-                   ඒ ඩබ්ලිව් එම් කාන්ති අයිරානි මිය (ප්‍රධාන ආචාර්ය)

                                                           ජී ඩී එන් අබේවික්‍රම මිය

  1. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය :-          වයි ජී චාන්දනී මිය (ප්‍රධාන ආචාර්ය)

සංගමය                                                             ඒ කේ එස් ඩී ශ්‍යාමලී මිය

                                                                      ශාරීරික අධ්‍යාපනය භාර ගුරුවරු

  1. තොරතුරු තාක්ෂණ සංගමය :-          එස් ජී ගයාන් මධුරංග මයා

                                                                ජී එච් වයි ක්‍රිෂාන්ති මිය

                                                                ආර් වයි ඩබ් ඩයස්

                                                                 ඩී පී අනුර මයා

                                                                  එන් ඩී නාගහවත්ත මිය

  1. මාධ්‍ය ඒකකය :-          අජිත් කුමාරසිරි මයා (ප්‍රධාන)

                                               ඩබ් කේ ගොෂිත සසිකලා මිය

  1. බලශක්ති සංගමය :-          ආර් එම් චමිපි ලක්ෂිකා විජේරත්න මිය

                                                     පියල් දේවානන්ද මයා

  1. ගුවන් සේවා සංගමය :-          නීශා නාගහවත්ත මිය

විදුහල්පතිතුමගේ පණිවිඩය

Untitled 1

විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වෙත පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබදව ඉතා සතුටු වෙමි.කුලරත්න විද්‍යාලය ස්ථාපිත කිරීම සදහා පුරෝගාමීව කටයුතු කළ ,එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනගාරික රයිටර් තිලකසේකර මැතිතුමා ඇතුලු ඒ සදහා පුරෝගාමීව කටයුතු කළ සියලු දෙනා ප්‍රථමයෙන් ගෞරවයෙන් සිහිපත්කරමි.වර්ෂ 1986 ක් වූ පෙබරවාරි මස 11 වන දින නිල වශයෙන් ආරම්භ වී 29 වන වියට එළඹ ඇති පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය මාතාව,මෙම කෙටි වකවානුව තුල,මෙවැනි අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීමට නායකත්වය ලබාදුන් ආරම්භක විදුහල්පති දයාවංශ ගිනිගේ මැතිතුමාටත් විද්‍යාලයේ යුග පෙරළියක් ඇතිකළ විදුහල්පති මාදූවේගේ ගුණසේන මැතිතුමාටත් අනතුරුව විදුහල්පති ධූරයන් දැරූ එම්.ඩබ්.ජයරත්න සහ වයි.එස්.කාහිංගල යන මැතිතුමන්ලා ද මෙම අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමි.ආරම්භයේ සිට මේ දක්වා වූ විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් සිය අපරිමිත දායකත්වයක් දැක්වූ විද්‍යාලයේ හිටපු සියලුම නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන් ගුරුභවතුන් සිසු දරුවන් දෙමාපියන් සුභ පතන්නන් සියලුම දෙනාම මෙම අවස්ථාවේදී සිහිපත් කිරීම යුතුකමක් කොට සළකමි.

වැඩිදුර කියවීම

ඔබ සාදරයෙන් පිළිගනිමු

We have 53 guests and no members online

දැක්ම සහ මෙහෙවර

විද්‍යාලයීය දැක්ම

පී.දගඑස්.කුලරත්න විද්‍යාලයීය මාතාව ශ්‍රී ලංකාවේ අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීම

විද්‍යාලයීය මෙහෙවර

මානව වර්ගයා වෙනුවෙන් උත්කෘෂ්ඨ සේවාවක් කළ හැකි වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම සෑබෑ මානව හිතවාදී උතුම් පිරිපුන් හොද පුරවැසියන් විශ්වයට දායාද කිරීම.