foto1
foto1
foto1
foto1
foto1
වර්ෂ 1986 පෙබරවාරි මස ආරම්භ වී එතැන් පටන් විසි නව වසරක් පුරා විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනය වූ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා යටතේ දකුණු ලක දිදුලන නාමයක් දිනා ගැනීමට සමත් වී තිබීම අප කාගේත් පැසසුමට ලක් වන්නකිRead More...

ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර

වාර විභාග ප්‍රශ්න පත්‍ර අප විද්‍යාලීය වෙබ් අඩවියෙන් දැන් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.ඒ සදහා පහත සබැදියට යන්න

බාගත කරන්න

පාසල් පුවත්

දෘඩාංග කණ්ඩායම පිහිටුවීම

ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ සිසු දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන දැනුම වැඩි කිරීම සදහා පරිගණක දෘඩාංග සංචිතක් පිහිටු වීමට කටයුතු කර ඇත.එහි පළමු පියවර ලෙස සිසු දරුවන් තෝරා ගැනීමට පූලික ලිඛිත පරීක්ෂණය 12 වන සිකුරාදා පෙ.ව 11.15 පවත්වයි

සංවාද මණ්ඩපය

සිසු දරු දැරියන් ඔබට මෙතෙක් විසදා ගත නොහැකි වූ ඕනෑම ආකාරයේ ගැටලුවක් විසදා ගැනීමට උපකාර කිරීමට පාසල් වෙබ් අඩවිය සූදානම්.ඒ සදහා වෙබ් අඩවියේ සිසු උපකාර මෙනුවේ සංවාද මණ්පය වෙත ප්‍රවිශ්ඨ වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න

Visitors

0197814
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
732
1667
4632
3927
11309
13037
197814

Forecast Today
6552

29.49%
17.08%
8.74%
0.70%
0.09%
43.89%
Online (15 minutes ago):106
106 guests
no members

Your IP:43.224.127.66

Login Form

විදුහලේ ආදි සිසුන් වෙත

විද්‍යාලයක කීර්තිය ගෞරවය සංවර්ධනය හා පැවැත්ම රදා පැවැත්මට ආදි ශිෂ්‍ය සංගමයක අවශ්‍යතාව තදින් දැනේ.දකුණුලක දිදුලන නමක් දිනාගත් කුරත්න විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කිරිම සදහා අවශ්‍ය තොරතුරැ අප වෙත ලබා දීමට කටයුතු කරන ලෙස කාරැණිකව සිහිපත් කරමි.

වර්ථමානය වන විට ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් පාසල තුළින් බිහිවී තිබේ.පාසලක ඉදිරි සංවර්ධනය සදහා ආදිශිෂ්‍ය සංගමයක අවහ්‍යතාවය තදින් දැනේ.මේ වන විට පාසල වෙුනවෙන් ආදිශිෂ්‍ය සංගමයේ දායකත්වය ප්‍රමුඛව ලැබේ.කුලරත්න විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිළධාරි මණ්ඩලය

සභාපති විදුහල්පති - ජී.ඩබ්.ජගත් සේනාරත්න

සම ලේකම් වරුන් ජී.එච්.ප්‍රදීප් මංගල වික්‍රමසිංහ
මල්ෂික පියතුංග

භාණ්ඩාගාරික එස්.එච්.නිශාන් රංගන

උප භාණ්ඩාගාරික සුරංජි ප්‍රියදර්ශනී

උප සභාපතිවරු ඒ.ජී.පී.සුරංග
ඩෙන්සිල් චතුරංග

කාරක සභිකයන්
1. ශාමෙන් තොටවත්තගේ
2. නොයෙල් කරුණාරත්න
3. සුමුදු ලක්මාල්
4. ටී.ඩිශානි චාමිකා
5. කේ.ගීතා දමයන්ති
6. ලේඛා ඉරෝෂනි සේනාපති
7. බී.ටී.සමිතා චතුරානි
8. දිනේෂ් මුතුකුමාරන
9. එරික් චමින්ද ප්‍රසාද්
10. පී.එච්.ඩී.අමන්තද සිල්වා
11. නාමල් රාජපක්ෂ
12. ගනේෂ් චමින්ද
13. ගයාන් හසන්ත
14.නදීශා දිල්හානි
15. දිනේශිකා සදුනි
16. දිනේෂා ලක්මාලි

ගිණුම් පරීක්ෂක
දමිත් ද සිල්වා
තුෂාන් අමිල

විදුහල්පතිතුමගේ පණිවිඩය

Untitled 1

විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වෙත පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබදව ඉතා සතුටු වෙමි.කුලරත්න විද්‍යාලය ස්ථාපිත කිරීම සදහා පුරෝගාමීව කටයුතු කළ ,එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනගාරික රයිටර් තිලකසේකර මැතිතුමා ඇතුලු ඒ සදහා පුරෝගාමීව කටයුතු කළ සියලු දෙනා ප්‍රථමයෙන් ගෞරවයෙන් සිහිපත්කරමි.වර්ෂ 1986 ක් වූ පෙබරවාරි මස 11 වන දින නිල වශයෙන් ආරම්භ වී 29 වන වියට එළඹ ඇති පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය මාතාව,මෙම කෙටි වකවානුව තුල,මෙවැනි අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීමට නායකත්වය ලබාදුන් ආරම්භක විදුහල්පති දයාවංශ ගිනිගේ මැතිතුමාටත් විද්‍යාලයේ යුග පෙරළියක් ඇතිකළ විදුහල්පති මාදූවේගේ ගුණසේන මැතිතුමාටත් අනතුරුව විදුහල්පති ධූරයන් දැරූ එම්.ඩබ්.ජයරත්න සහ වයි.එස්.කාහිංගල යන මැතිතුමන්ලා ද මෙම අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමි.ආරම්භයේ සිට මේ දක්වා වූ විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් සිය අපරිමිත දායකත්වයක් දැක්වූ විද්‍යාලයේ හිටපු සියලුම නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන් ගුරුභවතුන් සිසු දරුවන් දෙමාපියන් සුභ පතන්නන් සියලුම දෙනාම මෙම අවස්ථාවේදී සිහිපත් කිරීම යුතුකමක් කොට සළකමි.

වැඩිදුර කියවීම

ඔබ සාදරයෙන් පිළිගනිමු

We have 106 guests and no members online

දැක්ම සහ මෙහෙවර

විද්‍යාලයීය දැක්ම

පී.දගඑස්.කුලරත්න විද්‍යාලයීය මාතාව ශ්‍රී ලංකාවේ අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීම

විද්‍යාලයීය මෙහෙවර

මානව වර්ගයා වෙනුවෙන් උත්කෘෂ්ඨ සේවාවක් කළ හැකි වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම සෑබෑ මානව හිතවාදී උතුම් පිරිපුන් හොද පුරවැසියන් විශ්වයට දායාද කිරීම.