ඒක පුන් සදින් දුරැ ෙවයි ෙලාව ගන අදුර - කුලරන් සිසු අභිමන් 2015 - ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම තෙවැනි තැනට පත් වෙමින් විද්‍යාලයට ඉමහත් ගෞරවයක් ලබා දුන් ගමිදු සත්සර අැතුලු ශිෂ්‍යත්ව ධාරීන් අැගයීමේ අභිමානවත් උත්සවය ෙද්ශපාලන නායකයින් සහ අම්බලන්ෙගාඩ කලාප කාර්යාලයේ අධ්‍යක්ෂතුමිය අැතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පසු ගිය ඔක් 13 වන දින විද්‍යාලයේදී පවත්වන ලදි