foto1
foto1
foto1
foto1
foto1
වර්ෂ 1986 පෙබරවාරි මස ආරම්භ වී එතැන් පටන් විසි නව වසරක් පුරා විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනය වූ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා යටතේ දකුණු ලක දිදුලන නාමයක් දිනා ගැනීමට සමත් වී තිබීම අප කාගේත් පැසසුමට ලක් වන්නකිRead More...

ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර

වාර විභාග ප්‍රශ්න පත්‍ර අප විද්‍යාලීය වෙබ් අඩවියෙන් දැන් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.ඒ සදහා පහත සබැදියට යන්න

 

බාගත කරන්න

Login Form

ගා/පී.ද.එස් කුලරත්න විද්‍යාලයේ 2015 නව ශිෂ්‍යනායක දිවුරැම්දීමේ උත්සවය සිසු නයු 2015 සැප්තැම්බර් මස 29 වන දින උත්සවශ්‍රීයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.පී.චන්ද්‍රාවතී මැතිණිය වූ අතර විශේෂ ආරාධිත අමුත්තා වූයේ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය කපිතාන් කේ.ජී.අමිල රවීන්ද්‍ර මැතිතුමායි