Gallery

ගා/පී ද එස් කුලරත්න විද්‍යාලය අද වන විට ලංකාවේ පමණක් නොව දෙස් විදෙස් වල පවා කථා බහට ලක්වන අද්විතීය පාසලක් බවට පත්ව තිබේ .විද්‍යාලයේ විවිධ අවස්ථා වලදී විශේෂ සිදුවීම් වැදගත් අවස්ථා සිහිපත් කර ගැනීමට මෙම පින්තූර හා වීඩියෝ ඒකතුව වඩාත් ප්‍රයෝජනවත් වේවි.

 

2021 වර්ෂය 

2021-03-23 ගැබ් ගෙල පිලිකා එන්නත්කරණය

 

2021-03-30 ආදි ශිෂ්‍ය සංගමයට ආධාර පිණිස ලොතරැයිය දිනුම් ඇදීම

 

2021-03-31 පාසල් පිරිවිතර සැකසීම 

2021-04-01 අඩු සාධන මට්ටම් දරුවන්ගේ ප්‍රතිපෝෂණ වැඩසටහනක්

2021-04-07 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම

2021-04-08 2 ශ්‍රේණිය දරුවන්ගේ අවුරුදු උත්සවය

2021-04-19 පළමු ශ්‍රේණියේ දරුවන්ගේ සෙල්ලං ගෙවල්

2021-04-20 විද්‍යාලයීය 19 පහළ ක්‍රිකට් කණ්ඩායම

 

 

https://photos.app.goo.gl/T8eE1HSybe1g6Fft6