ක්‍රිකට් ක්‍රිඩක දිනේෂ් චන්දිමාල් මහතා විසින් විද්‍යාලයට පාසල් උපකරණ ලබා දුනි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩක දිනේෂ් චන්දිමාල් මහතා විසින් විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම....

එක්දින, විස්සයි විස්ස හා ටෙස්ට් නායකත්වය දෑරු වත්මන් ශ‍්‍රී ලංකා කාණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් මහතා හා ස්පීඞ් ආයතනය එක්ව විද්‍යාලයේ වයස අවුරුදු 19 පහළ කාණ්ඩායමට ක‍්‍රිඩා උපකරණ ලබා දීම විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පාසල් පරිශ‍්‍රයේදී 2022 මාර්තු මස 28 වන දින සිදු විය.