foto1
foto1
foto1
foto1
foto1
වර්ෂ 1986 පෙබරවාරි මස ආරම්භ වී එතැන් පටන් විසි නව වසරක් පුරා විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනය වූ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා යටතේ දකුණු ලක දිදුලන නාමයක් දිනා ගැනීමට සමත් වී තිබීම අප කාගේත් පැසසුමට ලක් වන්නකිRead More...

ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර

වාර විභාග ප්‍රශ්න පත්‍ර අප විද්‍යාලීය වෙබ් අඩවියෙන් දැන් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.ඒ සදහා පහත සබැදියට යන්න

බාගත කරන්න

පාසල් පුවත්

දෘඩාංග කණ්ඩායම පිහිටුවීම

ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ සිසු දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන දැනුම වැඩි කිරීම සදහා පරිගණක දෘඩාංග සංචිතක් පිහිටු වීමට කටයුතු කර ඇත.එහි පළමු පියවර ලෙස සිසු දරුවන් තෝරා ගැනීමට පූලික ලිඛිත පරීක්ෂණය 12 වන සිකුරාදා පෙ.ව 11.15 පවත්වයි

සංවාද මණ්ඩපය

සිසු දරු දැරියන් ඔබට මෙතෙක් විසදා ගත නොහැකි වූ ඕනෑම ආකාරයේ ගැටලුවක් විසදා ගැනීමට උපකාර කිරීමට පාසල් වෙබ් අඩවිය සූදානම්.ඒ සදහා වෙබ් අඩවියේ සිසු උපකාර මෙනුවේ සංවාද මණ්පය වෙත ප්‍රවිශ්ඨ වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න

Visitors

0233643
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
200
304
1432
3759
8314
19587
233643

Forecast Today
336

26.19%
17.33%
9.50%
0.60%
0.08%
46.29%
Online (15 minutes ago):10
9 guests
one members

Your IP:43.224.127.66

Login Form

ගා/පී.ද.එස් කුලරත්න විද්‍යාලයේ 2015 නව ශිෂ්‍යනායක දිවුරැම්දීමේ උත්සවය සිසු නයු 2015 සැප්තැම්බර් මස 29 වන දින උත්සවශ්‍රීයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.පී.චන්ද්‍රාවතී මැතිණිය වූ අතර විශේෂ ආරාධිත අමුත්තා වූයේ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය කපිතාන් කේ.ජී.අමිල රවීන්ද්‍ර මැතිතුමායි

ජාතික ඔලිම්පියාඩ් තරගය 2015

ජාතික විද්‍යා හා ගණිත 2015 ඔලිම්පියාඩ් තරගය සදහා දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කරමින් සමස්ථලංකා තරගයට සහභාගී වූ ගා/පී.ද.එස් කුලරත්න විද්‍යාලයේ පී.කේ.ඔනෙලි ජයමිලා ශිෂ්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශය (ඉසුරුපාය)දී සහතික පත් ලබා ගත් අයුරු

අප විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන ඒකකය විසින් සංවිධානය කරන තොරතුරු හා සන්නිවේදන දිනය 2015 සැප්තැම්බර් මස 15 දින විද්‍යාලයේදී පැවැත්වේ

අපේ වානිජ අංශයෙන් බිදක්

1996 උස්ස්පෙළ පංති ආරම්භයත් සමග වානිජ අංශයේද විශාල පිඉිදීමක් ඇති තිබේ.මේ වන විට විවිධ කාර්යයන් අතරින් ඉහළ තලයක සිටින අංශයක් වශයෙන් නම් කළ හැකිවේ.

13 වන ශ්‍රේණියේ වානිජ අංශයේ ශිෂ්‍ය සංඛ්‍යාව 2015 දී

ගැහැණු

පිරිමි

13 C 8 25
13 D 9 28
13 E 9 25

විෂය උගන්වන ගුරුවරු

ආර්ථික විද්‍යාව - ඩබ්.එස්.කේතුමතී මහත්මිය

ව්‍යාපාර අධ්‍යයනය -ආර්.එස්.කුමාරතුංග මහත්මිය

ගිණුම්කරණය - එස්.බන්දුල මහතා

ඉංග්‍රීසි - රුවන් කෝරළගේ මහතා /ශ්‍යාමලී ජයසූරිය මහත්මිය

පොදු පරීක්ෂණය - නදීජ පුෂ්පරාජ මහතා/සමන් විරාජ මහතා

පරිගණක තාක්ෂණය - ක්‍රිෂාන්ති මහත්මිය

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය - ගයාන් මධුරංග මහතා

2015 වෙසක් සතියට සමගාමීව අම්බලන්ගොඩ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද භක්ති ගී සංදර්ශනයේ සිසු දරුවන් සහ විද්‍යාලයී්‍ය ආචාර්යය මණ්ඩලය සහභාගී වූ අයුරු

විදුහල්පතිතුමගේ පණිවිඩය

Untitled 1

විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වෙත පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබදව ඉතා සතුටු වෙමි.කුලරත්න විද්‍යාලය ස්ථාපිත කිරීම සදහා පුරෝගාමීව කටයුතු කළ ,එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනගාරික රයිටර් තිලකසේකර මැතිතුමා ඇතුලු ඒ සදහා පුරෝගාමීව කටයුතු කළ සියලු දෙනා ප්‍රථමයෙන් ගෞරවයෙන් සිහිපත්කරමි.වර්ෂ 1986 ක් වූ පෙබරවාරි මස 11 වන දින නිල වශයෙන් ආරම්භ වී 29 වන වියට එළඹ ඇති පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය මාතාව,මෙම කෙටි වකවානුව තුල,මෙවැනි අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීමට නායකත්වය ලබාදුන් ආරම්භක විදුහල්පති දයාවංශ ගිනිගේ මැතිතුමාටත් විද්‍යාලයේ යුග පෙරළියක් ඇතිකළ විදුහල්පති මාදූවේගේ ගුණසේන මැතිතුමාටත් අනතුරුව විදුහල්පති ධූරයන් දැරූ එම්.ඩබ්.ජයරත්න සහ වයි.එස්.කාහිංගල යන මැතිතුමන්ලා ද මෙම අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමි.ආරම්භයේ සිට මේ දක්වා වූ විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් සිය අපරිමිත දායකත්වයක් දැක්වූ විද්‍යාලයේ හිටපු සියලුම නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන් ගුරුභවතුන් සිසු දරුවන් දෙමාපියන් සුභ පතන්නන් සියලුම දෙනාම මෙම අවස්ථාවේදී සිහිපත් කිරීම යුතුකමක් කොට සළකමි.

වැඩිදුර කියවීම

ඔබ සාදරයෙන් පිළිගනිමු

We have 9 guests and one member online

දැක්ම සහ මෙහෙවර

විද්‍යාලයීය දැක්ම

පී.දගඑස්.කුලරත්න විද්‍යාලයීය මාතාව ශ්‍රී ලංකාවේ අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීම

විද්‍යාලයීය මෙහෙවර

මානව වර්ගයා වෙනුවෙන් උත්කෘෂ්ඨ සේවාවක් කළ හැකි වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම සෑබෑ මානව හිතවාදී උතුම් පිරිපුන් හොද පුරවැසියන් විශ්වයට දායාද කිරීම.