2018 GIT විභාගය 

මෙවර ඒනම් 2018 වර්ෂයේ අ.පො.ස උසස් ‌ෙපෙළ GIT සාමාන්‍ය ‌තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයට අදාල ජාතික විභාගය 2019 ජනවාරි මස මාර්ග ගතව පැවැත්වේ.

මෙම විභාගයට අදාළ ‌පෙර හුරු ප්‍රශ්න පත්‍ර ‌මෙසේ පැවැත්වේ.

පලමු පෙර හුරු ප්‍රශ්න පත්‍රය - සැප්තැම්බර් මස සිට ඔක්තොබර් මස ‌තෙක්

දෙවන ‌පෙර හුරු ප්‍රශ්න පත්‍රය - ඔක්තෝම්බර් ‌තෙවෙනි සතිය

තෙවන ‌පෙරහුරු ප්‍රශ්න පත්‍රය - ‌දෙසැම්බර් මස පළමු සතිය

පෙර හුරු ප්‍රශ්න පත්‍ර වලට ‌පෙනී සිටින ආකාරය

1.අන්තර්ජාල සම්බන්ධතාවයකින් සම්බන්ධවීම

2. ඔබගේ ‌වෙබ් අතරික්සුවේ ලිපින තීරුවේ  http://git.slexams.com ‌වෙබ් ලිපිනය ඇතුලත් කරන්න

3. අලුත් පරිශීලක ගිණුමක් සකසන්න

4.විද්්‍යුත් තැපෑල මගින් ලබා දුන් දිගුව (LINK) ඒක භාවිතා කර තහවුරු කරන්න