foto1
foto1
foto1
foto1
foto1
වර්ෂ 1986 පෙබරවාරි මස ආරම්භ වී එතැන් පටන් විසි නව වසරක් පුරා විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනය වූ ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමා යටතේ දකුණු ලක දිදුලන නාමයක් දිනා ගැනීමට සමත් වී තිබීම අප කාගේත් පැසසුමට ලක් වන්නකිRead More...

ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර

වාර විභාග ප්‍රශ්න පත්‍ර අප විද්‍යාලීය වෙබ් අඩවියෙන් දැන් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.ඒ සදහා පහත සබැදියට යන්න

බාගත කරන්න

පාසල් පුවත්

දෘඩාංග කණ්ඩායම පිහිටුවීම

ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ සිසු දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන දැනුම වැඩි කිරීම සදහා පරිගණක දෘඩාංග සංචිතක් පිහිටු වීමට කටයුතු කර ඇත.එහි පළමු පියවර ලෙස සිසු දරුවන් තෝරා ගැනීමට පූලික ලිඛිත පරීක්ෂණය 12 වන සිකුරාදා පෙ.ව 11.15 පවත්වයි

සංවාද මණ්ඩපය

සිසු දරු දැරියන් ඔබට මෙතෙක් විසදා ගත නොහැකි වූ ඕනෑම ආකාරයේ ගැටලුවක් විසදා ගැනීමට උපකාර කිරීමට පාසල් වෙබ් අඩවිය සූදානම්.ඒ සදහා වෙබ් අඩවියේ සිසු උපකාර මෙනුවේ සංවාද මණ්පය වෙත ප්‍රවිශ්ඨ වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න

2018 සාමාන්‍ය ‌තොරතුරු තාක්ෂණ විභාගය

2018 වර්ෂයේ සාමාන්‍ය ‌ෙතොරතුරු තාක්ෂණය විභාගය මාර්ග ගතව (online)පැවැත්වීමට සූදානම් කර තිබේ.‌ෙමේ සදහා දැන් ආරම්භකර ඇති මාර්ග ගත ‌පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න

Visitors

0261165
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
72
273
7213
7213
9901
12838
261165

Forecast Today
288

23.71%
18.01%
8.72%
0.62%
0.07%
48.87%
Online (15 minutes ago):62
62 guests
no members

Your IP:43.224.127.66

Login Form

Notice
  • There was a problem rendering your image gallery. Please make sure that the folder you are using in the Simple Image Gallery plugin tags exists and contains valid image files. The plugin could not locate the folder: images/awuruduuthsawaya2018

2018 GIT විභාගය 

මෙවර ඒනම් 2018 වර්ෂයේ අ.පො.ස උසස් ‌ෙපෙළ GIT සාමාන්‍ය ‌තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයට අදාල ජාතික විභාගය 2019 ජනවාරි මස මාර්ග ගතව පැවැත්වේ.

මෙම විභාගයට අදාළ ‌පෙර හුරු ප්‍රශ්න පත්‍ර ‌මෙසේ පැවැත්වේ.

පලමු පෙර හුරු ප්‍රශ්න පත්‍රය - සැප්තැම්බර් මස සිට ඔක්තොබර් මස ‌තෙක්

දෙවන ‌පෙර හුරු ප්‍රශ්න පත්‍රය - ඔක්තෝම්බර් ‌තෙවෙනි සතිය

තෙවන ‌පෙරහුරු ප්‍රශ්න පත්‍රය - ‌දෙසැම්බර් මස පළමු සතිය

පෙර හුරු ප්‍රශ්න පත්‍ර වලට ‌පෙනී සිටින ආකාරය

1.අන්තර්ජාල සම්බන්ධතාවයකින් සම්බන්ධවීම

2. ඔබගේ ‌වෙබ් අතරික්සුවේ ලිපින තීරුවේ  http://git.slexams.com ‌වෙබ් ලිපිනය ඇතුලත් කරන්න

3. අලුත් පරිශීලක ගිණුමක් සකසන්න

4.විද්්‍යුත් තැපෑල මගින් ලබා දුන් දිගුව (LINK) ඒක භාවිතා කර තහවුරු කරන්න

සුරක්ෂා – අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හරහා සියලු පාසල් දරු දැරියන්ට නොමිලේ පිදෙන සෞඛ්‍ය හා හදිසි අනතුරු රක්ෂණාවරණය

සුරක්ෂා නම් වන මෙම සුවිශේෂී රක්ෂණාවරණය අමාත්‍ය අකිල විරාජ් කාරියවසමි මැතිතුමාගේ සංකල්පයක් වන අතර සියලුම ශ්‍රී ලාංකික පාසල් සිසුන්ට නොමිලේ හඳුන්වා දෙන සෞඛ්‍ය හා හදිසි අනතුරු රක්ෂණාවරණයකි. දේශයේ ශක්තිමත්ම හා විශාලම රක්ෂණ ආයතනය වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හරහා මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන අතර දිවයින පුරා පිහිටි 150කට වැඩි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා ජාලය හරහා මෙම සේවය සපයනු ඇත. මිලියන 4.5 කට ආසන්න රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල දරු දැරියන් මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේරවරුන්ටද මෙම රක්ෂණාවරණය සැකසී ඇත.
සෑම සිසුවෙකුටම රුපියල් 400,000කට ආසන්න රක්ෂණාවරණයක් රුපියල් 200,000ක රෝහල්ගතවීම් ආවරණයක් ඇතුලුව සුරක්ෂා යටතේ හිමිවනු ඇත. අනිකුත් ප්‍රතිලාභ අතරට වසරක් තුල බාහිර ප්‍රතිකාර සඳහා රු. 10,000ක්ද, ශිෂ්‍යයා හදිසියේ මිය ගියහොත් රු. 100,000ක ආවරණයක්ද, ශිෂ්‍යයාගේ දෙමාපියෙකු හදිසියේ මිය ගියහොත් රු. 75,000ක ආවරණයක්ද, ශිෂ්‍යයාගේ පූර්ණ හෝ අර්ධ අකර්මණ්‍යතාවයකදී පිලිවෙලින්රු.100,000ක හා රු.50,000ක ආවරණයක්ද වෙි.
එලෙසම රෝහල් නේවාසික ගාස්තුවලින් හා විශේෂඥ වෛද්‍යවරුන සඳහා ගාස්තුවලින් 20% වට්ටමක්ද සිසුන්ට හිමිවනු ඇත.
පිලිකා, ආඝාතය, කිරීටක ධමනි ශල්‍යකර්ම, වකුගඩු අක්‍රියවීම්, ප්‍රධාන ඉන්ද්‍රිය බද්ධ කිරීම්, අන්ධභාවය, අධික රුධිර පීඩනය හා හෟද රෝග වැනි අවස්ථා රැසක් මෙී යටතේ ආවරණයවෙි.

ක්‍රීඩා, කලා හෝ අධ්‍යාපන කටයුතු වෙිවා, ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ සුභ සිද්ධිය තකා කටයුතු කිරීමෙිදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සෑමවිටම ඉදිරියෙන් සිටින බව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති හේමක අමරසූරිය මහතා කීවෙිය. සාමාන්‍ය රක්ෂණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනූජා හිගුලගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම රක්ෂණ ක්‍රමය ක්‍රීයාත්මක වනු ඇතැයිද ඔහු කීවේය.
’සදා සුරකිමු දැයේ දරුවන්’ යන තේමාව තුල ක්‍රියාත්මක වන මෙම සෞඛ්‍යරක්ෂණාවරණය හරහා ශ්‍රී ලාංකික දරුවන්ගේ ශාරීරික සහ මානසික සුවතාවය ස්ථිරකිරීමට විශාල සහයක් දීමට හැකිවනු ඇත. පාසල තුලදී හා ඉන් පිටතදී සිසුන් මුහුණ දෙන ලෙඩ රෝග, අනතුරු හා ආබාධ සඳහා ආරක‍ෂාව තහවුරු කිරීමෙන් තම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සහයක් වනු ඇත.

රක්ෂණ ක්‍රමය හඳුන්වාදෙන අවශ්ථාවේ අප පාසලේ දී පැවැත්වූ උත්සව අවස්ථාවේ සුවිශේෂ අවස්ථා.ප්‍රධාන අමුත්තන් වූයේ දකුණුපළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමා,අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.පී චන්ද්‍රාවතී මහත්මිය ඇතුලු නිළධාරීන් රැසක් සහභාගී වූහ.

පින්තූර නැරඹීම සඳහා

විද්‍යාලයීය මාධ්‍ය ඒනනය නව මුහුණුවරකින් ස්ථාපිත කිරීම කිරීම

ගා/පී.ද.එස් කුලරත්න විද්‍යාලයේ මාධ්‍ය ඒකකය වත්මන් විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමාගේ උපදෙස් පරිදි නවීකරණය කර නවතම තාක්ෂණික උපකරණ එකතුවකින් වන මුහුණුවරක් ගෙන විවෘත කිරීම 2017 සැප්තැම්බර් 06 වන දින සුබ මොහොතින් විදුහල්පතිතුමාගේ සුරතින් විවෘත වූ වගයි

Oreo ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදුන්වාදෙයි

"OREO" අද දිනයේ ගූගල් සමාගම නම් කරනු ලැබුවා. වර්තමානයේ පවතින ඇන්ඩ්‍රොයිඩ් Nougat මෙහෙයුම් පද්ධතියට පසුව android 8.0 නම්කර තිබෙන්නේ Android Oඑහෙමත් නැත්නම් Android Oreo ලෙසයි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට මේතාක් නම් පැමිණියේ පැණිරස කෑම වලින්, Oreoලෙසද හදුන්වන්නේ සීනි රසැති බිස්කට් එකකි. මෙම Oreo OSඑක ගූගල් විසින් ලෝකෙට හදුන්වාදුන්නේ සුර්‍යග්‍රහණයක් ඇති වන්න්නාක් මෙන් අපුරු වීඩියෝවකිනි. 

විද්‍යාලයීය ශිෂ්‍යනායක දිනය 2017

විද්‍යාලයීය ශිෂ්‍යනායක දිනය 2017 එක්තෝම්බර් මස 27 වන දින විද්‍යාලයී්‍ය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදි.ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රය මැතිතුමාත් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.පී.චන්ද්‍රවතී මැතිණියත් සහභාගී විය.

2017 වර්ෂයේ ප්‍රථම රැසුවීම

2017 වර්ෂයේ ජනවාරි 18 ව දින විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ප්‍රධාන රඅස්වීම පැවැත්වූ අතර එහිදී ජයග්‍රහන ලබාගත් සිසු සිසුවියනු ඇගයීමට බදුන් විය.තවද අම්බලන්ගොඩ පෑන් ඒෂියා බැංකුවෙන් විද්‍යාලයීය පුස්තකාලයට විශේෂ පරිත්‍යාග කිහිපයක්ද සිදු කරන ලදි

ජායාරෑප සදහා 

https://goo.gl/photos/ayZbYnj8a7nodH7o9

විදුහල්පතිතුමගේ පණිවිඩය

Untitled 1

විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වෙත පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබදව ඉතා සතුටු වෙමි.කුලරත්න විද්‍යාලය ස්ථාපිත කිරීම සදහා පුරෝගාමීව කටයුතු කළ ,එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනගාරික රයිටර් තිලකසේකර මැතිතුමා ඇතුලු ඒ සදහා පුරෝගාමීව කටයුතු කළ සියලු දෙනා ප්‍රථමයෙන් ගෞරවයෙන් සිහිපත්කරමි.වර්ෂ 1986 ක් වූ පෙබරවාරි මස 11 වන දින නිල වශයෙන් ආරම්භ වී 29 වන වියට එළඹ ඇති පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය මාතාව,මෙම කෙටි වකවානුව තුල,මෙවැනි අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීමට නායකත්වය ලබාදුන් ආරම්භක විදුහල්පති දයාවංශ ගිනිගේ මැතිතුමාටත් විද්‍යාලයේ යුග පෙරළියක් ඇතිකළ විදුහල්පති මාදූවේගේ ගුණසේන මැතිතුමාටත් අනතුරුව විදුහල්පති ධූරයන් දැරූ එම්.ඩබ්.ජයරත්න සහ වයි.එස්.කාහිංගල යන මැතිතුමන්ලා ද මෙම අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමි.ආරම්භයේ සිට මේ දක්වා වූ විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් සිය අපරිමිත දායකත්වයක් දැක්වූ විද්‍යාලයේ හිටපු සියලුම නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන් ගුරුභවතුන් සිසු දරුවන් දෙමාපියන් සුභ පතන්නන් සියලුම දෙනාම මෙම අවස්ථාවේදී සිහිපත් කිරීම යුතුකමක් කොට සළකමි.

වැඩිදුර කියවීම

ඔබ සාදරයෙන් පිළිගනිමු

We have 64 guests and no members online

දැක්ම සහ මෙහෙවර

විද්‍යාලයීය දැක්ම

පී.දගඑස්.කුලරත්න විද්‍යාලයීය මාතාව ශ්‍රී ලංකාවේ අද්විතීය විද්‍යස්ථානයක් බවට පත් කිරීම

විද්‍යාලයීය මෙහෙවර

මානව වර්ගයා වෙනුවෙන් උත්කෘෂ්ඨ සේවාවක් කළ හැකි වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම සෑබෑ මානව හිතවාදී උතුම් පිරිපුන් හොද පුරවැසියන් විශ්වයට දායාද කිරීම.