The first Cricket encounter between G/P.De S.Kularathne college Ambalangoda And Rathgama Devapathiraja College On 2nd and 3rd of May of 2022 was held at the U.C Ground Ambalangoda.This came as a brainchild of the principal of G/P.De S.Kularathne college Mr. G.W.Jagath Senarathne and it was hosted by the G/P.De S.Kularathne college.The Chief guests of the opening ceremony were Mr Thusara (A former Cricketer of the school team)And Mr.Aruna Pradeep Mayor of Urban Council Ambalangoda.
Mr Dinesh chandimal ( Former Cricketer Sri Lankan team) and Mrs Chandimal were the chief guests of the presentation ceremony.
There are a few special moments
ලොක වාසභූමි දිනය
ලොක වාසභූමි දිනය වෙනුවෙන් පැවති කාබනික වලින් තොර නගරයක් යන තේමාව යටතේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් පැවැත්වූ දීප ව්‍යාප්ත චිත්‍ර තරගයෙන් වයස අවුරුදු 10 14 කාණෟඩයෙන් ගා/පී.ද. එස් කුලරත්න විද්‍යාලයේ 6වන ශ්‍රේණියේ එම්.බී.විදුනි පැහැසරණි ශිෂ්‍යාව ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබේ.මෙම තරගාවලියේම පසු ගිය වසරේදීත් 4 වන ස්ථානය ලබා ගැනීමට සමත්විය.2019 දකුණු පළාත් තරගයෙන්ද පළමු ස්ථානය දිනා ගන්නා ලදි.
මාගේ විද්‍යාලයේ වෙබ් පිටුවට පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
කුලරත්න විද්‍යාලිය මාතාව අවුරුදු 35 ක් වැනි කෙටි කාලයක් තුළ පැමිණි ගමන්මග විද්‍යාලයට ආදරය කරන සියළුම දෙනාගේ අමන්දානන්දයට හේතුවනු ඇත. ළමුන් 3700 ක් පමණ අධ්‍යාපනය ලබන කුලරත්න විද්‍යාලය මාතාව සමස්ත ලංකාවේ පාසල් නාමාවලිය තුළ කෙටි ඉතිහාසයක් තුළ ශීඝ්‍ර වර්ධනයක් ලද අතර අතලොස්සක් වූ පාසල් අතරට එක් වූ අභිමානවත් විද්‍යාලයක් බව සඳහන් කරමි.
පසුගිය දශකයට අධික කාල පරාසයක් තුළ විද්‍යාලය, අධ්‍යයන මෙන්ම විෂය සමගාමී සහ විෂය බාහිර ක්ෂේත්රයන්හි කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් කිසියම් පරිවර්තනීය යුගයක් සනිටුහන් කළ බව අවිවාදාත්මකය.
We have 70 guests and no members online